ආශික් 2 uba hithana wage film ekak nemei. anith dekanam guy 750iඅමීර් අයියනෙ බං ඉන්නෙ ආයෙ ඉතිං අහන්න දෙයක් නෑ
මාත් බැලුව අද ඊයෙ නම් නෙමෙයි ඉතිං
හින්දි බලන්නෙත් නෑ බොරුවට පට්ට කියන ආශික් 2,ක්‍රිශ් 3,චෙන්නයි එක්ස්ප්‍රස් බලනවට වඩා ඔය වගෙ එකක් බැලුවට පට්ට
මේකත් බලපං සැන්ටම් ඉංග්‍රීසි හැබැයි ඇත්ත කතාවක් රියල් කතාවක්![]()



