diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Umbala me movie eka balala tiyanawada?addooo maxxaa ban....jiwitheta adarsha godak ganna puluwan....mama eeyene ban baluwe....:rolleyes::rolleyes::rolleyes:

    talaash-movie-review-and-ratings-bollywood-entertainment-india-news_97971.jpg

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අමීර් අයියනෙ බං ඉන්නෙ ආයෙ ඉතිං අහන්න දෙයක් නෑ
    මාත් බැලුව අද ඊයෙ නම් නෙමෙයි ඉතිං
    හින්දි බලන්නෙත් නෑ බොරුවට පට්ට කියන ආශික් 2,ක්‍රිශ් 3,චෙන්නයි එක්ස්ප්‍රස් බලනවට වඩා ඔය වගෙ එකක් බැලුවට පට්ට

    මේකත් බලපං සැන්ටම් ඉංග්‍රීසි හැබැයි ඇත්ත කතාවක් රියල් කතාවක්:cool::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අමීර් අයියනෙ බං ඉන්නෙ ආයෙ ඉතිං අහන්න දෙයක් නෑ
    මාත් බැලුව අද ඊයෙ නම් නෙමෙයි ඉතිං
    හින්දි බලන්නෙත් නෑ බොරුවට පට්ට කියන ආශික් 2,ක්‍රිශ් 3,චෙන්නයි එක්ස්ප්‍රස් බලනවට වඩා ඔය වගෙ එකක් බැලුවට පට්ට

    මේකත් බලපං සැන්ටම් ඉංග්‍රීසි හැබැයි ඇත්ත කතාවක් රියල් කතාවක්:cool::yes:

    chennai express,krish 3 chater ban ashiqui 2 nam sira..okkotama wada talaash supiri ban....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    meka baluwanam ehema kiyanne na..:angry::angry:
    :cool:
    ඔව් ඕක හොදයි ,,,
    හමයි අමීර් රගපෑව අනික් film එක්ක බලද්දී නම් ඕක ටිකක් පස්සෙන් තියෙන්නේ
    උබ මෙන්න මේක බැලුවේ නැත්නම් බලපන් මචෝ ...

    220px-Dhobi_Ghat_Movie.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    :cool:
    ඔව් ඕක හොදයි ,,,
    හමයි අමීර් රගපෑව අනික් film එක්ක බලද්දී නම් ඕක ටිකක් පස්සෙන් තියෙන්නේ
    උබ මෙන්න මේක බැලුවේ නැත්නම් බලපන් මචෝ ...

    220px-Dhobi_Ghat_Movie.jpg

    කතාව කියපං ටිකක් හින්දි පන්නන් නෑ
    හොඳ නම් බැලුව එච්චරයි