Thanks machanකොලබින් පැය බාගෙන් බාගෙට වගේ හැටන් බස් තියෙනවා, සමහර ඒවා දිගටම තලවකැලේටම යනවා.
(කොලබ-තලවකැලේ බස් හැටන් ටව්න් එකේ ටිකක් වෙලා නවත්තලා ඉදලා යන්නේ.)
නැත්නම් හැටන් එකේ ඉදන් සිටීබී සහ ප්‍රයිවට් තලවකැලේ බස් තියෙනවා විනාඩි 20 න් 20 ට වගේ. ඒවා ටිකක් කොටනවා.
හැටන් එකේ ඉදන් ඉක්මනටම තලවකැලේට යන්න ඕන නම් නුවරඑළිය ප්‍රයිවට් AC එකක නගින්න, ඒවා කොටන්නේ නෑ..
මගේ ගම් පළාත, තව විස්තර ඕනනම් කියන්න.