Talewakalle Train or Bus?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    Talawakalle yanna lesi ma krame train da bus da?

    Danna kattiya details poddak share keranna…

    train eke paya kiyak yanewada?
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Colombo or Gampaha dekama awlak na
    උඹ ගම්පහද (y)

    ඉක්මනට යන්න නම් බස් තමයි බන්. ට්‍රේන් එක ලාබයි, හැබැයි වෙලා යනව.
    ලාබෙට සීනික් වීව් එක්ක වෙලාවක් ටාගට් කරල යන්න නැත්නම් ට්‍රේන් එක හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    car eke palayanko
    petrol gahanna salli na

    උඹ ගම්පහද (y)

    ඉක්මනට යන්න නම් බස් තමයි බන්. ට්‍රේන් එක ලාබයි, හැබැයි වෙලා යනව.
    ලාබෙට සීනික් වීව් එක්ක වෙලාවක් ටාගට් කරල යන්න නැත්නම් ට්‍රේන් එක හොඳයි.
    ow
    bus routes gana idea ekak tiyenewada? direct ekak tiyenewada talwakaleta...
    ------ Post added on Jun 27, 2023 at 10:16 AM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,677
    113
    ගම මහනුවරයි
    petrol gahanna salli na
    Bored Come On GIF

    bus eke palayan ehenam itin.. aduwoth ekka athilli athilli
     
    • Haha
    Reactions: NRTG and dayt0na

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    bus routes gana idea ekak tiyenewada? direct ekak tiyenewada talwakaleta...
    පේරාදෙණිය පැත්තෙන් තලවාකැලේ යන්න direct bus නෑ බං. එක්කෝ නුවරට ගිහිං යන්න ඕනේ (direct kandy - තලවාකැලේ bus 1 ක් වගේ තියෙන්නේ). නැත්නම් කොලඹ - නුවරඑළිය bus ගිහින් ආපහු තලවාකැලේ Bus ගන්න ඕනේ. හැටන් - කොළබ bus ඔය පාරෙ යන්නේ නෑ.

    අවිස්සාවේල්ල පැත්තෙන් තමයි ඔය Bus ගොඩක් යන්නේ. හැබැයි ගොඩක් තියෙන්නේ හැටන් යන Bus. හැටන් වලින් තලවාකැලේ Bus එකක් ගන්න පුළුවන්.

    Train යනවා නම් booking දාගෙන යන්න. හැබැයි ticket price bus වලට වඩා වැඩි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    පේරාදෙණිය පැත්තෙන් තලවාකැලේ යන්න direct bus නෑ බං. එක්කෝ නුවරට ගිහිං යන්න ඕනේ (direct kandy - තලවාකැලේ bus 1 ක් වගේ තියෙන්නේ). නැත්නම් කොලඹ - නුවරඑළිය bus ගිහින් ආපහු තලවාකැලේ Bus ගන්න ඕනේ. හැටන් - කොළබ bus ඔය පාරෙ යන්නේ නෑ.

    අවිස්සාවේල්ල පැත්තෙන් තමයි ඔය Bus ගොඩක් යන්නේ. හැබැයි ගොඩක් තියෙන්නේ හැටන් යන Bus. හැටන් වලින් තලවාකැලේ Bus එකක් ගන්න පුළුවන්.

    Train යනවා නම් booking දාගෙන යන්න. හැබැයි ticket price bus වලට වඩා වැඩි.
    Thanks a lot machan
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    කොලබින් පැය බාගෙන් බාගෙට වගේ හැටන් බස් තියෙනවා, සමහර ඒවා දිගටම තලවකැලේටම යනවා.
    (කොලබ-තලවකැලේ බස් හැටන් ටව්න් එකේ ටිකක් වෙලා නවත්තලා ඉදලා යන්නේ.)
    නැත්නම් හැටන් එකේ ඉදන් සිටීබී සහ ප්‍රයිවට් තලවකැලේ බස් තියෙනවා විනාඩි 20 න් 20 ට වගේ. ඒවා ටිකක් කොටනවා.
    හැටන් එකේ ඉදන් ඉක්මනටම තලවකැලේට යන්න ඕන නම් නුවරඑළිය ප්‍රයිවට් AC එකක නගින්න, ඒවා කොටන්නේ නෑ..
    මගේ ගම් පළාත, තව විස්තර ඕනනම් කියන්න.