Train trip (1st class)

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Train eke Kandy yanna hithan inne family ekath ekka.

    1st class book karanna lesi widihak ? online ? Details one... please
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    Kandy nam okay... trains pennawawa....Manchn Anuradhapura pennnema nane machn, mona travel dates dammath .... (Colombo - Anuradhapura),
    ලයින් එක හදන සීන් එකක් තිබ්බ නේද පහුගිය ටිකේ.. එකට අහක් කරපු පාර තාම දාල නැද්ද දන්නේ නෑ...ස්ටේෂන් එකකින් අහන එක තමා හොදම..

    ගොඩක් අය කියල තිබ්බ අනුරාධපුරේ ස්ටේෂන් එකෙන් ඔන්ලයින් බුකින් දාල ෆෝන් එකෙන් m-ticket pdf එක පෙන්න එක ගණන් ගන්නේ නෑ, ප්‍රින්ට් එකක් ගෙන්න කියලා.. එහෙ යනවනම් එකත් පොඩ්ඩක් කල්පනාවෙන්.