පැටියා;9388455 said:අන්න අන්න......
ඔයා හු$න කතා කියාගෙන ආවොත් ඉතිං වැඩ වරදියි.
දැන් තේරෙනවා නේද? ඕක තමයි මම කලින්ම කිව්වේ.
වෙන ආගමකට ගරු කරන්න බලන්න. ෆන් එකට ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුලුවන් කියල කට්ටිය හිතුවට එහෙම නැහැ.