Talk කරන්න ඒන්න

uweenisirindu

Junior member
  • Feb 7, 2014
    77
    12
    8
    ඔන්න යාලුවෙන් Data කැපෙන්නේ නැතුව Game ගහන අපේ යාලුවන්ට කතා කර කර Game ගහන්න විදියක් තමයි මං මේ කියන්න යන්නේ. මේකට කියන්නේ TeamsPeak 3 කියලා. සමහරක් අය දන්නවා. දන්නේ නැති අයට කියන්නේ. මුලිින්ම මෙන්න මේ Software ඒක Download කර ගන්න 10 MB වගේ තියේන්නේ.http://goo.gl/ex8tVX.
    දැන් ඔයා Download කර ගනිපු Software ඒක Install කරන්න. කරලා ඒක Open කරලා උඩම Menu Bar ඒකේ තියේන "Connections>Connect" යන්න. දැන් ඔයාට Server Adress කියලා ඒකක් අහවි ඒකට මෙන්න මේක දෙන්න. slph.altairsl.us:10016. දැන් ඔයාට කැමති NickName ඒකක් දිලා Connect කියන ඒක Click කරන්න. (Password කියන ඒකට මුකුත් දෙන්න ඒපා.)

    Join Us Our TeamsPeak Server:- slph.altairsl.us:10016