Talk openly with your partner

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    උබල කොහොමද කෙල්ලත් එක්ක තමන්ට කරන්න ඕන දේවල් හරි ආස දේවල් හරි කතා කරන්නේ. ඔවු ඔවු අර දේවල් තමයි .

    මේකනේ ගොඩක් කපල් මේ දේවල් කතා කරන්න බයයි. හැබැයි දෙන්නගෙම හිතේ මේ ආසාවල් තියනවා. හැබැයි ජිවිත කාලෙටම මේ දේවල් openly කතා කරගන්න බැරුව කවදාවත් කරගන්නත් බැරුව හිතින් විදවන අය ඕනේ තරම් ඉන්නවනේ. ඒ අයටත් උදවුවක් වෙන්න තමන් මේ දේවල් ගොඩ දාගත්තේ කොහොමද කියල කොටාගෙන යමුද බලන්න ...
     

    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    Capture.jpg



    මේව බලල කතා කරන විදිහ ඉගෙන ගනින් ..ඔපන් කියල දාපන් ඕනේ එකක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මටනම් කියන්න තියෙන්නේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ --> wife sex
    ඔතන ඉඳන් කියවගෙන යන එකාට තේරෙයි, අපේ උන්ට කොතනද වැරදිලා තියෙන්නේ කියල.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Capture.jpg



    මේව බලල කතා කරන විදිහ ඉගෙන ගනින් ..ඔපන් කියල දාපන් ඕනේ එකක්

    බුදම්මෝ!!! :D:D

    මමනං අවුලක් නැහැ කතා කරනවා ඕන දෙයක්. කාලයක් තිබ්බ වැඩිය කතා කලේ නැහැ දැන්නම් මම කැමති ඕනේ දෙයක් අහනවා කෙල්ලගෙන් කිසි අවුලක් නැහැ. :yes::yes:
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    Capture.jpg



    මේව බලල කතා කරන විදිහ ඉගෙන ගනින් ..ඔපන් කියල දාපන් ඕනේ එකක්


    yako mata katha karaganna baruwa newe inne.lagadi mama dakka mage yaluwek ehema.ithin ewage asarana wela inna anith untath udauwak wei kiyala meka danna hithuna