Tamil course එකක් නැද්ද සිංහලු..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    සිංහලු මට Tamil ඉගන ගන්න ආසාවක් ආවා..

    මන් යූටියුබ් චැනල් වගයක් බලනවා බන් උන් අමු දෙමළෙන් කතා කරන්නෙ.. එව්ව තේරෙන්නෙත් නෑ.

    Qualifications හදාගන්න එහෙම මොකුත් නෙමෙයි නිකන් ආතල් එකට පොඩ්ඩක් කතා කරන්නයි, කියන දෙයක් තේරුම් ගන්නයි ඉගන ගන්න ලංකාවෙ ටැමිල් ඔන්ලයින් කෝස් එකක් නැද්ද?

    ඔය English වලට තියෙන්නෙ මාස 3 න් ඉන්ග්‍රීසි කතා කරවනවා ගගා කෝස්..

    ටැමිල් පුලුවන් උන් උබල ඉගන ගත්ත හැටියි ඉගන ගන්න ලේසි විදි ටික්කුත් කියපන් ඇ.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    mata machan tamil hodata katha kalaki liyanna kiyawanna bah habai school kale tamil walta asama nah .mata auto tamil purudu une film balalamai
    සුපිරිනෙ..මන් ෆිල්ම් වැඩිය බැලෙන් නෑ බන්.. ඉස්කෝලෙ කාලෙ මාත් ආස නෑ. හැබැයි මට කියවන්න පුලුවන් දැණුත් ඉස්කෝලෙ ටිකෙන්. vocabulary අඩුයි. කතා කරන්න දන්නෙත් නෑ.. පපොඩ්ඩක් බේසික් ටික කොහෙන් හරි ඉගනගන මොනා හරි බලන්න සින්දු අහන්න කියවන්න ගන්න කියල බැලුවෙ මන්

    තියෙනවා ඔන්ලයින් කරන එකක්. මම දැන් අවුරුද්දකට විතර කලින් කරා.

    https://www.facebook.com/indrajith91?mibextid=kFxxJD

    මෙයාගෙ.
    තෑන්ක්ස් ඕයි! වැඩේ ගොඩ
    ------ Post added on Aug 2, 2024 at 6:48 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,649
    113
    New Zealand
    ඉන්ද්‍රජිත් සර්ව තමයි රෙකමන්ඩ් කරන්න පුලුවන් එකම කෙනා. (එළකිරියේ ඉන්දරේනෙමෙයි:P) මෙයා මමදන්නවිදියටජැෆ්නා කැම්පස් හිටියේ. කෙල්ලත් දෙමළ. මෙයාගේ ක්ලාස් එක හොදයි කියලා ගොඩක් අයකියනවා. උබ මෙයාගේ ඔන්ලයින් ක්ලාස් එකකත ජොයින් වෙයන්.

    https://web.facebook.com/indrajith91/?_rdc=1&_rdr
     
    • Love
    Reactions: Flappybird

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138

    මෙයා හොදයි. මාත් එයාගෙන් තමා ඉගෙන ගත්තේ. Spoken විතරයි කරේ මම
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,649
    113
    New Zealand
    මෙයා හොදයි. මාත් එයාගෙන් තමා ඉගෙන ගත්තේ. Spoken විතරයි කරේ මම
    ස්පෝකන් විතරයි බන් ඉගෙන ගනන් ඕනි. ඊටපස්සේ දෙමළ හෝඩියයි, අකූරු ටිකයි ලේසියෙන් අල්ල ගන්නපුලුවන්.
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    ඉන්ද්‍රජිත් සර්ව තමයි රෙකමන්ඩ් කරන්න පුලුවන් එකම කෙනා. (එළකිරියේ ඉන්දරේනෙමෙයි:P) මෙයා මමදන්නවිදියටජැෆ්නා කැම්පස් හිටියේ. කෙල්ලත් දෙමළ. මෙයාගේ ක්ලාස් එක හොදයි කියලා ගොඩක් අයකියනවා. උබ මෙයාගේ ඔන්ලයින් ක්ලාස් එකකත ජොයින් වෙයන්.

    https://web.facebook.com/indrajith91/?_rdc=1&_rdr
    අඩෝ මට මතකයි ඒ සීන් එක පොඩ්ඩක් වයිරල් ගියා.. මේ ක්ලාස් එකට ගිහින් බලන්නම්.. තෑක්ස් බ්‍රො!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    තියෙනවා ඔන්ලයින් කරන එකක්. මම දැන් අවුරුද්දකට විතර කලින් කරා.

    https://www.facebook.com/indrajith91?mibextid=kFxxJD

    මෙයාගෙ.
    ubata demala puluwanda?

    Go to jaffna and fuck some tamil pussies ,from next day you will be fluent at it -miyuru4u
    Tamil pussies talk karannath Tamil onane. :lol: :lol:
    ------ Post added on Aug 2, 2024 at 8:25 PM

    5000k wage une mathakai widiyata.
    3500 kiyala thibba.

    ------ Post added on Aug 2, 2024 at 8:26 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    ubata demala puluwanda?

    Katha Karana ewa therun gana puluwan lokuwata newei. Wediya use Wen ne ne. Use karanawa nan aulak ne. Class ekata Yana dawaswala nan aulak nem.
    Tamil pussies talk karannath Tamil onane. :lol: :lol:
    ------ Post added on Aug 2, 2024 at 8:25 PM

    3500 kiyala thibba.

    ------ Post added on Aug 2, 2024 at 8:26 PM

    Mathaka ne e ewage wena athi ehenan.