සිංහලු මට Tamil ඉගන ගන්න ආසාවක් ආවා..
මන් යූටියුබ් චැනල් වගයක් බලනවා බන් උන් අමු දෙමළෙන් කතා කරන්නෙ.. එව්ව තේරෙන්නෙත් නෑ.
Qualifications හදාගන්න එහෙම මොකුත් නෙමෙයි නිකන් ආතල් එකට පොඩ්ඩක් කතා කරන්නයි, කියන දෙයක් තේරුම් ගන්නයි ඉගන ගන්න ලංකාවෙ ටැමිල් ඔන්ලයින් කෝස් එකක් නැද්ද?
ඔය English වලට තියෙන්නෙ මාස 3 න් ඉන්ග්‍රීසි කතා කරවනවා ගගා කෝස්..
ටැමිල් පුලුවන් උන් උබල ඉගන ගත්ත හැටියි ඉගන ගන්න ලේසි විදි ටික්කුත් කියපන් ඇ.

) මෙයා මමදන්නවිදියටජැෆ්නා කැම්පස් හිටියේ. කෙල්ලත් දෙමළ. මෙයාගේ ක්ලාස් එක හොදයි කියලා ගොඩක් අයකියනවා. උබ මෙයාගේ ඔන්ලයින් ක්ලාස් එකකත ජොයින් වෙයන්.