File deleted. Machan wena link ekak hari danna godak pin.https://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=4&lang=si
Learn Tamil In Sinhala By Kanakarathnam
https://file.io/LE8MXB58oBhF
file eka deleted bro
File deleted. Machan wena link ekak hari danna godak pin.
meka hodailuඅඩෝ මට මතකයි ඒ සීන් එක පොඩ්ඩක් වයිරල් ගියා.. මේ ක්ලාස් එකට ගිහින් බලන්නම්.. තෑක්ස් බ්රො!
Videos මොකුත් නැද්ද මචන් ? පොරගෙ අන්තිම ක්ලාස් එක ජූලි වල තිබිල තියෙන්නෙ ආය කවදා තියෙයිද දන් නෑ.. රෙකෝඩින් ටික ගන්න බැරි වෙයිද දන් නෑ කෝස් ෆී එක දීලා..https://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=4&lang=si
Learn Tamil In Sinhala By Kanakarathnam
https://file.io/LE8MXB58oBhF
සිරා කතාව. අපේ අම්මට, තාත්තට, නැන්දම්මට මාමණ්ඩිට හොදට දෙමල කතා කරන්න පුලුවන් ලියන්න බැරි උනාට. ඒ පරම්පරාවෙන් පස්සෙ අපිව වෙන් කරලද මන්දා භාශාවෙන්.මටත් හෙන ආස වැඩක්. අපි ලැජ්ජ වෙන්න ඕනි english කතා කරන්න බැරි එකට නෙමෙයි. Tamil බැරි එකට
කවද හරි හදාගන්න ඕන ස්කිල් එකක්. ඉන්ග්‍රීසි බැරි උනත් ඕන රටක මැච් එකක් ගහගන්න පුලුවන්Godak Sthuthi machan
ඇයි අපිට tamil ඕන වෙන්නේ? මොකක්ද tamil පාවිච්චි කරන රට?මටත් හෙන ආස වැඩක්. අපි ලැජ්ජ වෙන්න ඕනි english කතා කරන්න බැරි එකට නෙමෙයි. Tamil බැරි එකට
Ochara boloda wenna epa bnමටත් හෙන ආස වැඩක්. අපි ලැජ්ජ වෙන්න ඕනි english කතා කරන්න බැරි එකට නෙමෙයි. Tamil බැරි එකට
lankawata kela unama tamilnaduwata pennehekiy, bottuvenඒ මොකටද දෙමළ ඉගෙනගන්නේ? මොකක්ද ඒකෙන් ලැබෙන දේ?
ඇයි අපිට tamil ඕන වෙන්නේ? මොකක්ද tamil පාවිච්චි කරන රට?
Lankawata kela wenne ai.lankawata kela unama tamilnaduwata pennehekiy, bottuven
ඔව් මටත් නිකන්ම ටැමිල් පුරුදු වුනා ෆිල්ම් බලලාOya course httwl hriyn na bn
Tamil films balapan
Tamil yaaluow tikak set krhanin ubt auruddk yddi tamil.bari unoth terum.gannai katha karanni
Man puka hapan marenawa yako
Lankawe monatada kela wela tiyennekela velaa nehe kiyanneai?