Tamil Girl

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .

    සිංහල කොල්ලෙක් දෙමළ ගෑනු ලමයෙක් කසාද බැන්දොත් මොන වගේ ප්‍රස්න වලට මුහුණ දෙන්න වෙයිද?
    ගෑනු ලමයගෙ ගතිගුණ ගොඩක් හොඳයි. උපාධියක් සහිතව විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනව.
    පොඩි කාලෙ ඉදන්ම සිංහල පාසලකට ගිහින් තියෙන්නෙ. දෙමළ කතා කරන්නැහැ.
    දෙමළ ගෑනු ලමයි බැඳපු සිංහල කොල්ලො ඉන්නවනම් විස්තර කියමු බලන්න.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ප්‍රොපෝසල්ද? , යාළුවෙලාද? යාලුවෙලානම් අපි දැන් ඕක හරියන්නේ නෑ කිව්වොත් කෙල්ලව අත අරිනවද? ඇයි එහෙනම් අපෙන් අහන්නේ. .ගුඩ් ලක්!
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එහෙම ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි නේ , මගේ යාලුවෙක්ගෙ අම්මා ටැමිල් තත්තා සිංහල කොල්ලට නම් දාල තිබ්බේ ටැමිල් නමක් . හැබැයි එහෙම පවුලම ටැමිල් කියලා ලොකු කෙස් එකක් නැහැ පන්සල් යනවා කෝවිල් යනවා සිංහල අවරුදු සමරනවා වෙසක් සැරසිලි කරනවා අරු පන්සලේ සිල් ගත්තාද කොහෙද පොංගල් නම් එහෙම ලොකුවට සමරුවේ නැද්ද කොහෙද

    හැම ජාතියේම නට් ලුස් වුන් ඉන්නවානේ හැබැයි බදින්න කලින් බලපන් පවුලේ කුල මල බලනවාද කියලා ?සින්හල වලට වඩා ටැමිල් ය ඔය මගුල් බලනවා කොලබ වගේ පවුලක් නම වුලක් නැති වේයි . යාපනේ නුවර නම් එහෙනම චාටර් වුන්ගේ වුන්ටත් ගේම ලේ ටිකක් වත් දන් දෙන්නේ නැහැ අඩු කුලේ එකෙක්ට යයි කියලා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    කෙල්ල හොදයි නම් දෙමළ කියන එක බාදාවක් නෙවෙයි බං.

    හැබැයි අනාගතේ මෙන්න මේ දේවල් වලට මූන දෙන්න ලෑස්ති වෙන්න ඕනේ.
    1) උඹලගේ ළමයි කවදහරි බන්දලා දෙනකොට අම්මා දෙමලවීම සමහරවිට ගැටලුවක් වෙන්න පුළුවන්.
    2) ළමයින්ට ඉස්කෝලෙදි විවිධ මානසික බලපෑම් ඇති වෙන්න පුළුවන්.
    3) උත්සව වලදි වගේ සංස්කෘතික නොගැලපීම් ඇති වෙන්න පුලුවන්.

    ඒ මොනවා තිබුනත් මම උඹ නම් ඒවා බාදා විදිහට සලකන්නෙ නෑ. මොකද ඕක නැති උනොත් ඊට වැඩිය දුකක් ජීවිත කාලෙටම විදවන්න වෙනවා. කෙල්ල උගත් බුද්ධීමත් කෙනෙක්නේ බය නොවී බැදපං.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Consider about her love and attitude towards sex than whether she’s Sinhala or Tamil. Problems come when you don’t get something you wanted.
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    එහෙම ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි නේ , මගේ යාලුවෙක්ගෙ අම්මා ටැමිල් තත්තා සිංහල කොල්ලට නම් දාල තිබ්බේ ටැමිල් නමක් . හැබැයි එහෙම පවුලම ටැමිල් කියලා ලොකු කෙස් එකක් නැහැ පන්සල් යනවා කෝවිල් යනවා සිංහල අවරුදු සමරනවා වෙසක් සැරසිලි කරනවා අරු පන්සලේ සිල් ගත්තාද කොහෙද පොංගල් නම් එහෙම ලොකුවට සමරුවේ නැද්ද කොහෙද

    හැම ජාතියේම නට් ලුස් වුන් ඉන්නවානේ හැබැයි බදින්න කලින් බලපන් පවුලේ කුල මල බලනවාද කියලා ?සින්හල වලට වඩා ටැමිල් ය ඔය මගුල් බලනවා කොලබ වගේ පවුලක් නම වුලක් නැති වේයි . යාපනේ නුවර නම් එහෙනම චාටර් වුන්ගේ වුන්ටත් ගේම ලේ ටිකක් වත් දන් දෙන්නේ නැහැ අඩු කුලේ එකෙක්ට යයි කියලා

    මෙයාලත් ටැමිල් උනාට එහෙම වෙනසක් නැහැ මට.
    සිංහල කට්ටිය එක්කමයි ගෙදර කට්ටිය ඉන්නෙ. නෑදෑයන්ගෙ ළමයි උනත් සිංහල අයව තමයි කසාද බැඳල ඉන්නෙ
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    කෙල්ල හොදයි නම් දෙමළ කියන එක බාදාවක් නෙවෙයි බං.

    හැබැයි අනාගතේ මෙන්න මේ දේවල් වලට මූන දෙන්න ලෑස්ති වෙන්න ඕනේ.
    1) උඹලගේ ළමයි කවදහරි බන්දලා දෙනකොට අම්මා දෙමලවීම සමහරවිට ගැටලුවක් වෙන්න පුළුවන්.
    2) ළමයින්ට ඉස්කෝලෙදි විවිධ මානසික බලපෑම් ඇති වෙන්න පුළුවන්.
    3) උත්සව වලදි වගේ සංස්කෘතික නොගැලපීම් ඇති වෙන්න පුලුවන්.

    ඒ මොනවා තිබුනත් මම උඹ නම් ඒවා බාදා විදිහට සලකන්නෙ නෑ. මොකද ඕක නැති උනොත් ඊට වැඩිය දුකක් ජීවිත කාලෙටම විදවන්න වෙනවා. කෙල්ල උගත් බුද්ධීමත් කෙනෙක්නේ බය නොවී බැදපං.

    මගෙ හිතේ තියන අවුල් ටික උබ හරියටම කිව්ව බ්‍රෝ :yes::yes:
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ප්‍රොපෝසල්ද? , යාළුවෙලාද? යාලුවෙලානම් අපි දැන් ඕක හරියන්නේ නෑ කිව්වොත් කෙල්ලව අත අරිනවද? ඇයි එහෙනම් අපෙන් අහන්නේ. .ගුඩ් ලක්!

    යාළු වෙලා. අතාරින්න නෙවෙයි බන්, හිතට පොඩි අවුලක් තියන නිසා ඇහුවෙ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    එහෙම අවුලක් වෙන් නෑ මචන්
    මගේ යාලුවෙක් ඉන්නවා අම්මා දෙමල තාත්තා සිංහල
    පන්සලුත් යනවා කෝවිලුත් යනවා..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මගෙ හිතේ තියන අවුල් ටික උබ හරියටම කිව්ව බ්‍රෝ :yes::yes:

    ඒවා එචචර හිතන්න එපා මචං. අනාගතේ එන පොඩි පොඩි ප්‍රශ්න වලට ඒ කාලෙට මූනදියං. උඹලාගේ ආර්ථික තත්වය හොද නම් ළමයින්ව ඉන්ටනැෂනල් ස්කූල් යවන්න පුළුවන්නේ බං. එතකොට ඔය මානසික බලපෑම් ළමයින්ට එන්නෙ නෑ. මොකද ඒවගේ හැම ජාතියකම ළමයි ඉන්නවා. හැමෝම ආශ්‍රය කර පුරුදුවෙනවා. ඒ එක්කම තව අව්රුදු 30 කින් ළමයින්ගේ කාලේ ඇති වෙන සමාජ වෙනසයි, එයාලා ජීවත් වෙන පරිසරයයි අනුව බන්දලා දෙද්දි එන ගැටලුවත් නැති වෙයි.
    ඇතිවෙන්න පුළුවන් සංස්කෘතික නොගැලපීම් නම් නොසලකා හැරපං මචං. අපි අව්රුදු 1000 ක් ජීවත් වෙන්නෙ නෑනේ මචං. ඉතිං අපි අපිට කැමති කෙනා බැදලා සැනසිල්ලේ ඉන්න ඕනේ. ප්‍රශ්නයක් ආවොත් ඒවට ඒ වෙලාවට උත්තර හොයමු. අනිවා බං යාලුවෙලා නම් ඉන්නේ ඔය කසාදේ නොකෙරුනොත් ඒකෙන් උඹට ඇතිවෙන අව්ල ජීවිතකාලෙම තියෙයි.
     
    • Like
    Reactions: Mr.Grumax

    කතාව ඇත්ත මචන්.
    ආර්ථික ප්‍රස්න නම් දැනට නැහැ. අපි දෙන්නටම හොඳ ජොබ් තියනවා.