Tamil Girl

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    ජීවත් වෙන්න හරි ලේසියි. කියන දේ අහනවා. හැම දේම හොදයි. එකම දේ ස්මෙල් එකේ පොඩි වෙනසක් එනවා සමහර වෙලාවට...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ජීවත් වෙන්න හරි ලේසියි. කියන දේ අහනවා. හැම දේම හොදයි. එකම දේ ස්මෙල් එකේ පොඩි වෙනසක් එනවා සමහර වෙලාවට...



    Sinhala genunta wada hoda gathi guna thiyenawa, smell eke wenasa kiyanne sainhala genunta wada hodai,

    nala pirisiduwata innawa, weda piliwelata thiyenawa,

    family life ekata hodai
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .



    සිංහල කොල්ලෙක් දෙමළ ගෑනු ලමයෙක් කසාද බැන්දොත් මොන වගේ ප්‍රස්න වලට මුහුණ දෙන්න වෙයිද?
    ගෑනු ලමයගෙ ගතිගුණ ගොඩක් හොඳයි. උපාධියක් සහිතව විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනව.
    පොඩි කාලෙ ඉදන්ම සිංහල පාසලකට ගිහින් තියෙන්නෙ. දෙමළ කතා කරන්නැහැ.
    දෙමළ ගෑනු ලමයි බැඳපු සිංහල කොල්ලො ඉන්නවනම් විස්තර කියමු බලන්න.




    මන් කියන්නම්
    හරි සරල ජීවිතයක් ඉල්ලන්නේ.
    හැබැයි රත්තරන් පලදින්න හරිම ආසයි..
    අගහරුවාදට හරි සෙනසුරාදට හරි කෝවිල් යනවනම් එයා සතුටුයි..
    හරිම කඩිසරයි සහ පුදුම අනුකම්පාවක් අනිත් අය ගැන තියෙන්නේ..
    ඒයා මට කියලා තියනවා එයාලගේ කුල ගැන..
    සමහරාඩු කුල වල අය පුදුම නපුරුයි ලු..
    මෙයා මට උනත් සලකන්නේ දෙවි කෙනෙකුට වගේ..
    හරිම පිරිසිඩුවට ඉන්නවා වගේම අවට පරිසරයත් ආරක්ශා කරනවා..
    මට ලැබුන කෙනා නම් ඇත්තටම හොදයි