Tamil Girl

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,399
    7,099
    113
    කතාව ඇත්ත මචන්.
    ආර්ථික ප්‍රස්න නම් දැනට නැහැ. අපි දෙන්නටම හොඳ ජොබ් තියනවා.

    එහෙනම් එක හිතින් බැදපං බං. එච්චයි. :)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    දෙමළ කෙල්ලගේ ෆොටෝ එකක් දකින්නැතුව මොකවත් කියන්න බෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,464
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම අවුලක් වෙන්නෙ නෑ,මුස්ලිම් වගේ ආගම මත්තෙ නැහෙන එවුන් නෙවෙයිනෙ..කෑම බීම,අඳින පලඳින විදිය එහෙම ටිකක් වෙනස් ඇති..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උබල දෙන්න ගැලපෙනව නම්. දෙපැත්තෙම දෙමව්පියොත් සතුටුයි නම්. මොනා අහන්නද බන්. බැඳපන්. දරුවන්ට දෙමළත් උගන්නපන්
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aulak naa machan mageth relative aiya kenek marry kare tamil kenek :yes:

    uba kiwa wagema thama eyalath hodata educated. families dekath hoda awabodayak thiyena families dekak :yes: dan happy eke innawa :yes:

    bendapan :yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force

    2) ළමයින්ට ඉස්කෝලෙදි විවිධ මානසික බලපෑම් ඇති වෙන්න පුළුවන්.

    මෙක නම් හරිම අඩුවෙන් වෙන්න පුළුවන් 99% කිසිම අවුලක් යන්න විඳිය ක් නැ. මන් දන්න ඕනෙ තරං අය ඉන්නවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .



    සිංහල කොල්ලෙක් දෙමළ ගෑනු ලමයෙක් කසාද බැන්දොත් මොන වගේ ප්‍රස්න වලට මුහුණ දෙන්න වෙයිද?
    ගෑනු ලමයගෙ ගතිගුණ ගොඩක් හොඳයි. උපාධියක් සහිතව විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනව.
    පොඩි කාලෙ ඉදන්ම සිංහල පාසලකට ගිහින් තියෙන්නෙ. දෙමළ කතා කරන්නැහැ.
    දෙමළ ගෑනු ලමයි බැඳපු සිංහල කොල්ලො ඉන්නවනම් විස්තර කියමු බලන්න.

    එක එකාගෙන් අහන්න දෙයක් නෑ, ප්‍රශ්න එන්නේ කලින් කියලා නෙවෙයි, උඹලා දෙන්න කැමති නම් බැඳපන්. ප්‍රශ්න එයි ඒවාට මුහුන දීපන්.
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    එහෙම අවුලක් වෙන්නෙ නෑ,මුස්ලිම් වගේ ආගම මත්තෙ නැහෙන එවුන් නෙවෙයිනෙ..කෑම බීම,අඳින පලඳින විදිය එහෙම ටිකක් වෙනස් ඇති..


    එහෙම දැනෙන්න වෙනසක් නැහැ බන්. පෙනුම උනත් සාමාන්‍යයි. කොටින්ම කිව්වොත් මමත් මුලින් දැනගෙන හිටියෙ නැහැ කෙල්ල ටැමිල් කියල. :lol::lol:
    ආගම නම් බෞද්ධ. පන්සල් තමයි වැඩිපුරම යන්නෙ
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අපේ ගෙවල් ලගත් ඔහොම කපල් එකක් ඉන්නවා. හොදට ඉන්නවා කිසි අවුලක් නෑ. ඒත් පොලිසියෙන් උන් ගැන ඇහැගහන් ඉන්නෙ කියල මට තේරුනා ඒ දවස් වල. මන් පොලිස් රිපොර්ට් එකක් ගන්න ගියාම. යුද්දෙ තිබුනු කාලේ. ඉස්සරහට එහෙම අවුලකුත් එන එකක් නෑ. :yes::yes::yes:
     

    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    oya kiyana tharam aulak wenna ida nee.ubata fit nam marry karapan machan.life 1 happy 1 thiyenne ubala denna wada karana vidiyata.denna ekama adahasaka innawanam oya ena aul wlata baya wenna epa. Jya wewa.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    ප්‍රශ්ණය තමගේ වන තුරු to be continued ......:dull:

    මම නොදනිමි, කිසිම අදහසකුත් නැත. උඹ මේක අහන විදිහට නම් අව්ලක් ඇති කියලා හිතෙනවා.ඒක හින්දා සිංහල කෙල්ලෙක්ම බැඳපන්.ළමයි එහෙම හම්බුනාම දෙපැත්තෙන්ම නැදෑ, දෙමාපිය උදව් ඕනේ වෙනවා. ඕවා අපේ කලින් ගලපන්න අමාරුයි. උඹ පට්ට සල්ලි කාරයෙක් හරි අන්ත දුගියෙක් නම් මොනවත්ම ප්‍රශ්න නෑ.