Tamil Lotteries
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Sep 13, 2016 #5 ඔය යාපනේ විකුනන ඒව බං
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Sep 13, 2016 #7 mchn balapn ganige mottuvak tiyenawa..mona magulakda bn me wenne ?? oya lotteries board eka tiyenne ravi karunanayaka yatath...a balla demala nisa okkoma maru karala vage
mchn balapn ganige mottuvak tiyenawa..mona magulakda bn me wenne ?? oya lotteries board eka tiyenne ravi karunanayaka yatath...a balla demala nisa okkoma maru karala vage
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Sep 13, 2016 #8 Djwathila said: ඔය යාපනේ විකුනන ඒව බං Click to expand... sureda?
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ Sep 13, 2016 #9 ලොතරැය්යෙ පිටිපස්සෙ ෆොටෝ එකකුත් දාපන්කො. එතකොට ඒජන්ට් කොහෙද කියල බලාගත්තැකිනෙ
pavithra_uk Well-known member Oct 6, 2009 53,332 21,983 113 Gotland Sep 13, 2016 #10 NP regional tickets da?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Sep 13, 2016 #11 Djwathila said: ඔය යාපනේ විකුනන ඒව බං Click to expand... දෙමල අය වැඩි පළාත් වලට ඕව ගහන්නෙ. විකුනද්දී ගන්න මනුස්සයාගේ ජාතිය බලල විකුනන්න බෑ ඉතින් සිංහල අයටත් ඕව හම්බෙනව.
Djwathila said: ඔය යාපනේ විකුනන ඒව බං Click to expand... දෙමල අය වැඩි පළාත් වලට ඕව ගහන්නෙ. විකුනද්දී ගන්න මනුස්සයාගේ ජාතිය බලල විකුනන්න බෑ ඉතින් සිංහල අයටත් ඕව හම්බෙනව.
jhnnwp Well-known member Jan 6, 2012 43,779 31,588 113 Sep 13, 2016 #12 එළවලු වට්ටියේ මිදි පොකුරක් තියෙන්නෙ යාපනේ එකේද?