tamil movie

mtc

Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    mata kauru hari me tamil movie ake nama hoyala dennako. mata mathaka ake theme aka vitharai. mathaka hetiyata Love start kiyala thibune. me lagadi tv ake giya. plz help me meka demala film akak
     
    Last edited:

    kauruth danne neddooooooooo
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිට වඩා විස්තරයක් දෙන්න විදියක් නෑද්ද.. ?
    මේ කියලා තියෙන විදියට.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කල කෙනාගෙන් අහලා තිබ්බත් මං නම් හිතන්නේ නෑ..
    ඕය යාලුවාට උත්තරයක් ලෑබෙයි කියලා... :D;)
     
    mtc

    Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    මිට වඩා විස්තරයක් දෙන්න විදියක් නෑද්ද.. ?
    මේ කියලා තියෙන විදියට.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කල කෙනාගෙන් අහලා තිබ්බත් මං නම් හිතන්නේ නෑ..
    ඕය යාලුවාට උත්තරයක් ලෑබෙයි කියලා... :D;)

    එදා ෆිල්ම් එක බලපු කෙනෙක්ගෙන්ම තමයි නම අහගන්න වෙන්නෙ. මේක ටීව් එකේ ගියෙ අගහරුවාදා(8)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එදා ෆිල්ම් එක බලපු කෙනෙක්ගෙන්ම තමයි නම අහගන්න වෙන්නෙ. මේක ටීව් එකේ ගියෙ අගහරුවාදා(8)

    කොයි, නාලිකා වෙන්ද ? :rolleyes:
    අනික මේ කතාව, හොයන්නේ..
    මොනවගේ අරමුණකින්ද ?
    :rofl:
     
    mtc

    Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    කොයි, නාලිකා වෙන්ද ? :rolleyes:
    අනික මේ කතාව, හොයන්නේ..
    මොනවගේ අරමුණකින්ද ?
    :rofl:

    මට බලන්න මම මේ ෆිල්ම් එක හොයන්නේ. මට ගිය නාලිකාව නම් අහගන්න අමතක උනා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට බලන්න මම මේ ෆිල්ම් එක හොයන්නේ. මට ගිය නාලිකාව නම් අහගන්න අමතක උනා.

    එහෙනම් , ඒ චිත්‍රපටියේ එන නලු නිලියන්ගේ නම වත් දන්නවාද ? :rofl:
    මේ චිත්‍රපටිය අලුත් එකක් ද පරණ එකක් ද? :rolleyes:
    මේ ච්ත්‍රපටියේ එන සින්දුවක් හරි මතක නෑද්ද.. ?
    :):rolleyes: