Tara Rajapaksha

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කොරියාවට ඒනවා කියන්නෙ දැන් ගොඩාක් අමාරැ දෙයක් මුලු කොටා ඒකම 1000-2000 වගේ ඒකට 50000+ පොර කනවා අැඩ්මිෂන් ගන්න වෙන්නෙ 40000කට අඩුවෙන් මොකද වර්න අන්ධතාවය තියෙනවා ඒක ඒක දේවල් බලලා අැඩ්මිසන් ගන්න වෙන්නෙ ඒක කරලා විබාගේ ලිව්වා කියමු ඊට පස්සේ ස්කිල් ඒක් නිපුනතා පරික්ෂනය මෙවාත් කරගන්න ඔන වි‍බාගේ පාස් උනාට ඉස්සර වගේ දැන් කොරියාවට යන්න බැ මෙ ඔක්කොම පාස් වෙලා අවුරැදු 2කට වෙබ් ඒකට වැටෙනවා අපිව කොරියෙක් තෝරගත්තොත් පමනයි යන්න පුලුවන් කන කස්බැවා විය සිදුරින් අහස දකනිවා තමා කොරියාවට යන්න පුලුවන්...


     
    Last edited by a moderator:

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    https://youtu.be/esltI9SY5Eo


    Balumgala 2018-01-17 පොළොන්නරුවෙන් කොරියාවට ළගයිද?
    කොරියන් විසා ලබා ගැනීම සම්බන්දයෙන් වූ වංචාවක් සම්බන්දයෙන්…
    YOUTUBE.COM