Tararara original

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    https://gofile.io/d/31rNM3 👈 Live version

    我们的时光 - Zhao Lei ඕක තමයි song title එක හොයලා බලන්න live version එක නැතුව album version එකක් කොහේහරි තියනවාද කියල එහෙම album version එකක් තියන platform එකක් මට හොයලා කිව්වොත් එක මම අරන් දෙන්නම් ඒ අදාල platform එකෙන් DRM unlock කරලා 🤗

    උඩ තියන gofile ලින්ක් එකේ තියෙන්නේ Live version එක, ඔය සින්දුවට album version එකක් නැද්ද කොහෙද ? 🤔🧐