targus backpack එකක් ගන්න පුලුවන් තැනක්?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    targus backpack එකක් ගන්න පුලුවන් තැනක්?

    4000 ට තියෙන fake/second quality ඒව නෙවෙයි... original backpack එකක් ගන්න පුලුවන් තැනක් කියන්න...futureworld එකෙත් දැන් ගෙන්නන්නෙ නෑලු...:dull:
    targus නැත්නම් හොද durable brand මොනවද? කොහෙන්ද ගන්න පුලුවන්? :)
     

    Mozilla

    Well-known member
  • swiss එකක් මං පට්ට ගහනවා අවරුදු 4ක් විතර

    ලගදි මේක ගත්තා මේකනම් ටිකක් ඉඩ මදි බං
    http://solo.net/solo-checkfasttm-laptop-backpack-1?color=Metallic Trim

    capture049.jpg
     
    • Like
    Reactions: djfordj

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අඩෝ එහෙම කියන්නත් බෑ බන්. මමත් ගත්තා SWISS GEAR එකක්. මල් වත්ත ROAD එකෙන්. 2000+ ද කොහේදෝ. අනිවා fake කියලා දැනගේනමයි ගත්තේ. අඩේ මාර සින් එක කියන්නේ තාම කැඩුනේ නෑ බන්. දැන් 3 years+. වැරදිලා හොදට හදපු එකක්ද මන්දා.
     
    • Like
    Reactions: djfordj

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    swiss එකක් මං පට්ට ගහනවා අවරුදු 4ක් විතර

    කොහෙන්ද swiss එක ගත්තෙ මචං?... swissgear හෙන ගනන්නෙ:dull:....10ක් වත් යන්න ඇති උබට...:P

    ලගදි මේක ගත්තා මේකනම් ටිකක් ඉඩ මදි බං
    http://solo.net/solo-checkfasttm-laptop-backpack-1?color=Metallic Trim
    ඉඩ නම් ඕන බං හැබැයි...shoes දෙකක්, ඇදුම් ටිකක්, එක්ක පොත්, lunch එක, වතුර බෝතලයක් එහෙම ගෙනියන්න පුලුවන් වෙන්න ඕන....
    ඕක ගෙන්නන කොට tax වැදුනෙ නැද්ද? එන්න කොච්චර කල් ගියාද?
    +8

    අඩෝ එහෙම කියන්නත් බෑ බන්. මමත් ගත්තා SWISS GEAR එකක්. මල් වත්ත ROAD එකෙන්. 2000+ ද කොහේදෝ. අනිවා fake කියලා දැනගේනමයි ගත්තේ. අඩේ මාර සින් එක කියන්නේ තාම කැඩුනේ නෑ බන්. දැන් 3 years+. වැරදිලා හොදට හදපු එකක්ද මන්දා.

    උබ බබා වගේ තියන් ඉන්නව ඇති...:rolleyes: රළු පාවිච්චියකට මම හොයන්නෙ...bus වල train වල අරන් යන්න පුලුවන් වෙන්න ඕන...:yes:
    +8
     
    Last edited:
    • Like
    Reactions: amaris NO 1

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mama Nugegoda pavement eke podi shop ekakin gaththa ekak dan use karanawa 2 years. Nodena dukak na ekata. Hamadama office geniyanawa + weekend eke gedara yanakota adum geniyanawa + trip ekak yanakota aran yanawa. Thama elatama thiyenawa.

    1.5k wage mathaka gana :D