targus backpack එකක් ගන්න පුලුවන් තැනක්? 4000 ට තියෙන fake/second quality ඒව නෙවෙයි... original backpack එකක් ගන්න පුලුවන් තැනක් කියන්න...futureworld එකෙත් දැන් ගෙන්නන්නෙ නෑලු...:dull: targus නැත්නම් හොද durable brand මොනවද? කොහෙන්ද ගන්න පුලුවන්? :)