Tata NANO 2012

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Hafei Lobo

    Hafei Lobo

    800px-Hafei_Lobo.jpg


    menna original micro trend eka..
     

    aruna47

    Well-known member
  • mea machngla umbala hithan inne micro la lankawe wahana hadanawa kiyalada?

    maath hithan hitiye ehema thama.. bt un karanne chinese reddawal hadana eka thama..

    ara trend kiyala ekakuth thyenne.. ekath chinese lu ban.. meke chinese lokayak ne? epa wenawa!!!

    yako chinese karayo hodayi indian gu hathata wada. chinese unath quality ekak kiyala deyak dan tiyanawa. ara sakkily rate wahana nema unwa wath wadda ganna narakayi lankawata. thanikarama sakkliyo:angry::angry:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    mea machngla umbala hithan inne micro la lankawe wahana hadanawa kiyalada?

    maath hithan hitiye ehema thama.. bt un karanne chinese reddawal hadana eka thama..

    ara trend kiyala ekakuth thyenne.. ekath chinese lu ban.. meke chinese lokayak ne? epa wenawa!!!

    මයික්‍රො කාරයා මෙ ටිකට කරපු ටික ඇති 100% ශ්‍රි ලංකන් නොවුනත් අනිත් වාහන වලට වඩා වඩි ප්‍රතිශතයක් අපේ අනික ඉන්දියන් එවාට වඩා මයික්‍රො හොදයි තව කල් යද්දි තව හොද වෙනවා එක විශ්වාසයි අනික එක අපිට ගොඩක් වටිනවා අනික ඔතන අවුල තියෙන්නේ මයික්‍රො එකට තරගයක් දෙන්න ලංකාවෙ තව බ්‍රෑන්ඩ් එකක් නැති එක එහම එකක් දෙකක් ආවනම් අනිවා තව ගොඩක් හොද වෙනවා
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    dan katiyama kiyanne micro ekak ganna kiyalane.. elazzz :) actully maath asa micro ekata thama ithin... mea oke auto ekak thynawada? i mean in micro trend?? panda eka nam goo 7i!!
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    පැන්ඩා එකේ අලුත් එකක් අවා.ඒ ගැන මම දැම්මා. හොද නරක කියපල්ලා මචං. ගන්න අදහසක් අවා... ඒකයි....
    http://www.elakiri.com/forum/showthread.php?p=11801872&posted=1#post11801872


    hmmmm mana oka motor show ekedi dakka... hmmm dan maket eke thyena anik ewath ekka baladdi.. oya price ekata oka hndai.. hmmmm mata nam echchara awulak nam penne nea machng..