Tata Nano Automatic

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ත්‍රිවිල් එකකට වඩා හොදයි , හැබැයි මේ කාලෙ මිල වැඩි අරන් තේරුමක් නැ ..ගනන් බහිනකන් ඉදල ගනින්, ඔක තිබ්බෙ ලක්ශ 13 14 අතර
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒක දවසක් pickme දාලා ගිය . පොඩි කන්දක යද්දී පෙට්‍රෝල් ගද ඇතුලට ආව. පොඩි වට දුම ක් වගේ තිබ්බ. ඒ වාහනේ අවුලක් ද දන්නේ නෑ. ඕකට වඩා පරාණ alto එක නම් හොඳයි වගේ.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක දවසක් pickme දාලා ගිය . පොඩි කන්දක යද්දී පෙට්‍රෝල් ගද ඇතුලට ආව. පොඩි වට දුම ක් වගේ තිබ්බ. ඒ වාහනේ අවුලක් ද දන්නේ නෑ. ඕකට වඩා පරාණ alto එක නම් හොඳයි වගේ.
    මේක වෙන්ඩ පුලුවන්, මොකද එන්ජිම තියෙන්නෙ පිටිපස්සෙ සීට් එක ඇතුලෙ, හරියට සීල් නැතුව ඇති,
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Tata Nano Auto car වල හොඳ නරක මොනවද?
    පළවෙනි වාහනය විදියට ගන්න හොඳ වාහනයක්ද??
    එකක් ගිනිගන්නවා දැක්කා කොටුවෙ හාබර් එක ලග කාලෙකට කලින්.
     
    • Wow
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මුල්ම වාහනේ විදියට ගන්නවනම් (ලොකු බජට් එකක් නැතිනම්) මම කියන්නේ පරණ පෙට්ටිය වගේ MARUTI 800 එකත් හොදයි
     
    • Like
    Reactions: NRTG and tha123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ටික දවසක් යද්දි ඔයාට එපාවෙයි...
    ඕකෙ මුකුත් නොකියන්න දේකට
    තියෙන්නෙ a/c එක විතරයි...,
    ඇල්ටො එකකටවත් යන්න ට්‍රයි එකක් දෙන්න. මරුටියත් හරියන්නෙ නෑ...
    ඒක දවසක් pickme දාලා ගිය . පොඩි කන්දක යද්දී පෙට්‍රෝල් ගද ඇතුලට ආව. පොඩි වට දුම ක් වගේ තිබ්බ. ඒ වාහනේ අවුලක් ද දන්නේ නෑ. ඕකට වඩා පරාණ alto එක නම් හොඳයි වගේ.
    පෙට්‍රල් ගඳ සමහර මරුටි වලත් එනව...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Bmw වහනත් ගිනි ගන්නෙ බන්
    ඩස්ප වාහන වලට උක දෙන්ඩ එපා. ඕවා ගිනිගන්නව. ගූගල් කරල බලපන්
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    Tata Nano Auto car වල හොඳ නරක මොනවද?
    පළවෙනි වාහනය විදියට ගන්න හොඳ වාහනයක්ද??
    පෙට්ටියකට ඇඩ්වාන්ස් කරලම ගනින් ... 🤦 පරණ ජපනෙක් හරි මරුටියක් හරි බලපන් මචන් ... දැන් පාරවල් හෙනම රිස්කි ...