tata nano car

sudubaba2009

Member
Oct 9, 2010
228
6
0
man nano 1 ganna yanne,atin 4 denawa.lees dala genna yanne,kage laga hari wadiya duwapu neti akak tiyanawanam ki,rate aka aduwen dana lees cp aka tiyana kenekta man lees 1 denawa'''''''''''


mokada ki yaluwane?katiyata hoda bsnes 1 neda?:cool:
 

Black Rider

Active member
  • Aug 27, 2012
    561
    108
    43
    කොන්ද කෙලින් තියන් යන්න පුළුවන් අටමගලයක්ද nano කියන්නේ? ගනින්කෝ බන් car එකක් කියල කටක් ඇරලා කියන්න පුළුවන් car එකක්.
     

    sudubaba2009

    Member
    Oct 9, 2010
    228
    6
    0
    කොන්ද කෙලින් තියන් යන්න පුළුවන් අටමගලයක්ද nano කියන්නේ? ගනින්කෝ බන් car එකක් කියල කටක් ඇරලා කියන්න පුළුවන් car එකක්.
    macho mage pavichiyata neme......company danna..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරන් අයියාගේ නූ ල් ටික බලපන්

    උඹ කැබ් සර්විස් වගේ බිස්නස් වැඩකටත් නෙවෙයි නම්
    උදේ හවා ගෙදර ඉදන් ටවුන් එකට එන්න
    පත්ත්රේ ගේන්න යන්න
    වගේ දේවල් වලටත් නෙවෙයි නම්
    ඔය ලබ්බ ගන්න එපා

    ලක්ෂ දහයකට වගේ පුලුවන් ඩොක්ටර් සනියක් හොයාගන්න හොන්ද කන්ඩිෂන් එකක්
    අඩුම ගානේ ‍එහෙම එකක් වත් අරගනින්
    අරගෙන් කාබියුලේටර් එක හදා ගනින් ලෙසටම පෙට්‍රල් කරනවා



    එහෙම නැතුව වෙන මගුලක් ගත්තොත් උඹම ආයේ මේකේ දායි මගේ එක කදු අදින්නේ නෑ
    ඇයි බන් ඒ කියලා
    :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹ බිස්නස් එකකට නම් ගන්නේ
    අනම් මනං කථා වැඩක් නෑ
    පලයන් ෆිනෑනෑන්ස් යාර්ඩ් එකකට
    ලෝබ නැතුව එකක් සෙට් කරගන්න පුලුවන්


    මම ඒ විදිහට ඩිමෝ බට්ටෝ දෙක තුනක් අරන් දුන්නා යාලුවන්ට
     

    sudubaba2009

    Member
    Oct 9, 2010
    228
    6
    0
    උඹ බිස්නස් එකකට නම් ගන්නේ
    අනම් මනං කථා වැඩක් නෑ
    පලයන් ෆිනෑනෑන්ස් යාර්ඩ් එකකට
    ලෝබ නැතුව එකක් සෙට් කරගන්න පුලුවන්


    මම ඒ විදිහට ඩිමෝ බට්ටෝ දෙක තුනක් අරන් දුන්නා යාලුවන්ට
    ane yaluwe man gane company danna .......man lees k ganna yane hlp 1 ditan mcho:(
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    matiere_inflammable.jpg

    වහා ගිනි ඇවිලෙන සුලුයි

    tata_nano_fire01.jpg

    tata_nano_fire_colombo_sri_lanka2.jpg

    tata-nano-burning.jpg

    tata_nano_fire_burning_video.jpg

    ^
    ගිනි ගන්න වාහනයක් රුපියල් ලක්ෂ 16...

    සැපට යන්න පුලුවන් වාහනයක් රුපියල් ලක්ෂ 18යි..
    V
    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg


    තීරනය ඔබෙයි