Tata Yodha Smart Review (Sinhala) from ElaKiri.com

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,859
    1
    100,284
    113
    33
    Kalutara
    ඔය UK නම්බර් ප්ලේට් එකක් නෙවෙයි නේද? UK වල නම් TATA දැකලම නැති තරම්.

    මම කිව්වේ direct TATA brand එක දැකලම නැති තරම්.

    හැබැයි ඉතින් Jaguar Land Rover owned by TATA

    ප.ලි.: හොයද්දි දැක්කේ TATA Motors Europe වලට enter වෙලා නෑලු. 2020 දී තමයි introduce කරන්න යන්නේ ලු.
    GB Great Britain නේද?
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ඔෆ් රෝඩ් ටයර් දාලා , ටොයෝටා තට්ටුව තියලා ගත්තා නම් - සිරා පෙනුමක් එයි, :lol:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    GB Great Britain නේද?


    ඔහොම නම්බර් ප්ලේට් එන්නේ නෑ මචෝ UK වල. මේවා තමයි formats.
    uk-number-plate-formats.png
     
    • Like
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    පොඩි වැඩකට නම් නියමයි
    රේස් යන්න නා'කයි
     

    Attachments

    • FB_IMG_15936907958897937.jpg
      FB_IMG_15936907958897937.jpg
      192.5 KB · Views: 168
    • FB_IMG_15936908098637005.jpg
      FB_IMG_15936908098637005.jpg
      178 KB · Views: 186

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    bolero eka wenuwata dan meka gani kattiya meke ena ganata nma meka watinawa oya ganata thiyana anek ewath ekka baladdi meka hondai eka nissa mekanam hit ekak wenawa.

    meke tubo timer ekak factory eken enne nathi eka thamai pudume.
     
    • Like
    Reactions: JilbuwaT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,859
    1
    100,284
    113
    33
    Kalutara
    ඔහොම නම්බර් ප්ලේට් එන්නේ නෑ මචෝ UK වල. මේවා තමයි formats.
    View attachment 83833
    අනෙ මන්දා අරක තිබ්බේ නම් අන්තිමට ආපු බෑඩ් බෝය්ස් ෆිල්ම් එකේ. ඒකෙ ඉන්දියාවේ වීඩියෝ කරන්නේ නැතුව ඇතිනේ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහනේ නම් ඉස්සරහින් බලද්දි ලස්සනයි. හැබැයි පැදලා බලනකම් පෆෝමන්ස් කියන්න අමාරුයි. ටාටා ලොරි අද්දනවා මදි ගතියක තියනවා. ඒත් මේක දැක්කම ඕනි කෙනෙක්ට ගන්න හිතෙනවා.
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    lokka review wala wahane thiyena hoda witharak nathuwa ewage thiyena disadvantages ganath aluth videos wala kiyanna
     
    • Like
    Reactions: Simeone