Tata Yodha Smart Review (Sinhala) from ElaKiri.com

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,503
    113
    අපෝ ඉන්දියක් පඩන්ගූ නම් Review එපා ලොක්කා.. Accident 1st එකේ හැමදාම බොලේරෝ එකක් කොහේ හරි ඇනගෙන..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,224
    4,161
    113
    අවුරුදු 5කින් යකඩ වලට තමා විකුණන්න වෙන්නේ😁😁😁
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,839
    113
    බලමු මේ යෝධයා කොහොමද කියලා ♥♥
    Thanks bro
    අපෝ ඉන්දියක් පඩන්ගූ නම් Review එපා ලොක්කා.. Accident 1st එකේ හැමදාම බොලේරෝ එකක් කොහේ හරි ඇනගෙන..
    Mewa thiyenne prado ganna salli nathi nisa tax wasiya aran office yanna, geadarata pickup ganna ayata nemei, badu adina business ekak karana aththtama pickup eken wadak ganna kenekta. business eke labayak ganna.
    අවුරුදු 5කින් යකඩ වලට තමා විකුණන්න වෙන්නේ😁😁😁
    laksha 20i wenne, anika badu adinna business wadata japan pickup ganna eka padui.

    Podi wedata Watinawa :yes::yes::yes: Bump
    Thanks bro
     

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    Thanks bro

    Mewa thiyenne prado ganna salli nathi nisa tax wasiya aran office yanna, geadarata pickup ganna ayata nemei, badu adina business ekak karana aththtama pickup eken wadak ganna kenekta. business eke labayak ganna.

    laksha 20i wenne, anika badu adinna business wadata japan pickup ganna eka padui.


    Thanks bro
    loku ayya, toyota noah gena visthara thibunoth danna, mata oni
     

    Sen-lu

    Well-known member
  • ලොක්ක videos කරන style එක ඊලඟ එකේදි ටිකක් වෙනස් කරමුද? මේ style එකේ වරදක් නැ. හැබැයි ටිකක් ඒකාකාරී වෙනව වගේ. That's my suggestion. Keep up the good work.
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    හැමෝටම ජපන් මිලට යන්න බැරි නිසා මේවගේ ඒව කරන එක වටිනවා කවුරුත් නොකරන අලුත් දෙයක් පට්ට... විස්තර ඇතුව දෙයක් දැනගන්න නියමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,265
    1
    94,432
    113
    32
    Kalutara
    UK වල දුවන්නෙත් ටාටා යෝධයෝ තමා. :P

    9P8IrKO.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,421
    20,529
    113
    Fantasy
    Xenon ekata wada hodai wage
    Bara wada walata Indian rata Ela
    Japanese ewa ganan Wadi nisa
    Xenon eka lassanai bn mekata wada. mta nm meke look eka aul.

    හැමෝටම ජපන් මිලට යන්න බැරි නිසා මේවගේ ඒව කරන එක වටිනවා කවුරුත් නොකරන අලුත් දෙයක් පට්ට... විස්තර ඇතුව දෙයක් දැනගන්න නියමයි
    මන් ලොකු අයියට කිවා volvo, scania, benz wage quality truck රිවීව් කරන්න කියලා. කොහෙද ඉතින් අපි කියන එවා ගනන් ගන්න එකක් ඇයි :oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,255
    1
    16,570
    113
    Black Pearl
    Meka wagema Bolero ekath sira wahane weda ganna
    power steering ehema tiyanawa car eka wage drive karanna puluwan

    eke tiyanawa reverse gear eka danna kalin clutch eka 3 seconds pagan inna oni
    thawa turbo wala 1 minute tiyala tiyanna oni scene ekath tiyanawa
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,494
    1,516
    113
    🌍
    UK වල දුවන්නෙත් ටාටා යෝධයෝ තමා. :P

    9P8IrKO.jpg

    ඔය UK නම්බර් ප්ලේට් එකක් නෙවෙයි නේද? UK වල නම් TATA දැකලම නැති තරම්.

    මම කිව්වේ direct TATA brand එක දැකලම නැති තරම්.

    හැබැයි ඉතින් Jaguar Land Rover owned by TATA

    ප.ලි.: හොයද්දි දැක්කේ TATA Motors Europe වලට enter වෙලා නෑලු. 2020 දී තමයි introduce කරන්න යන්නේ ලු.
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda