GB Great Britain නේද?ඔය UK නම්බර් ප්ලේට් එකක් නෙවෙයි නේද? UK වල නම් TATA දැකලම නැති තරම්.
මම කිව්වේ direct TATA brand එක දැකලම නැති තරම්.
හැබැයි ඉතින් Jaguar Land Rover owned by TATA
ප.ලි.: හොයද්දි දැක්කේ TATA Motors Europe වලට enter වෙලා නෑලු. 2020 දී තමයි introduce කරන්න යන්නේ ලු.