Tatiyana

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආයේ කියන්න දෙයක් නෑ පට්ට ලස්සන කැල්ල මචන්...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සුපිරි බන්. චිචියට ඔය මඟුල රොකට් එහෙක ගන්න සල්ලි තිබ්බත් උන් දෙන්නා සාමාන්‍ය මිනිස්සුන්ගෙ මඟුල් වලටත් වඩා සරලව චාම්ව අරගෙන තියෙනවා. මෙච්චර සරල වෙන්න කෙල්ලගෙනුත් ලොකු බලපෑමක් වෙන්න ඇති. චිචියගෙ වාසනාවට කතෝලික කෙල්ලෙක් හම්බුනේ. නැත්නම් බලාගන්න තිබ්බා සල්ලි නාස්ති කරන හැටි. තුන් වේල කන්න නැති අනාථ සිංහළු රටට ණය වේලා මඟුල් කන්නෙ නැතුව මේවා ආදර්ශයට අරගෙන හැදියන්. අනවශ්‍ය දේවල් නොකර චාම්ව කරපන්.

    කෙල්ලගෙ මේකප් අඩු උනා නම් තවත් ලස්සනයි

    Exactly
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,391
    113
    owata tamai pina kiyanne.job karanna one ne.loke wate yanawa.patta kellak innawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,391
    113
    සුපිරි බන්. චිචියට ඔය මඟුල රොකට් එහෙක ගන්න සල්ලි තිබ්බත් උන් දෙන්නා සාමාන්‍ය මිනිස්සුන්ගෙ මඟුල් වලටත් වඩා සරලව චාම්ව අරගෙන තියෙනවා. මෙච්චර සරල වෙන්න කෙල්ලගෙනුත් ලොකු බලපෑමක් වෙන්න ඇති. චිචියගෙ වාසනාවට කතෝලික කෙල්ලෙක් හම්බුනේ. නැත්නම් බලාගන්න තිබ්බා සල්ලි නාස්ති කරන හැටි. තුන් වේල කන්න නැති අනාථ සිංහළු රටට ණය වේලා මඟුල් කන්නෙ නැතුව මේවා ආදර්ශයට අරගෙන හැදියන්. අනවශ්‍ය දේවල් නොකර චාම්ව කරපන්.

    කෙල්ලගෙ මේකප් අඩු උනා නම් තවත් ලස්සනයි

    mekane ban scene eka oya couple eka maduwaka wedding eka gattath hemoma dannawa nanna salli tiyenawa kiyala.ithin kawuruwath mukuth kiyanne ne.job karana anathayek middle class ekaka oya wage wedding ekak gathoth office eke idan wate inna un okoma hitanne kisima asset ekak nethi hena higana couple ekak kiyala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,391
    113
    mae kella naturally lassanai.make up one ne.ewageda lankawe 99 genu wedding ekata make up damme nattan wedding eke kanna hithenneth nethi taramata kethai,ekai reality eka.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,315
    9,043
    113
    Around the world
    හම්බවෙන ළමයින්ට නම් දාන එක නම් හරිම ලේසියි. ජෙට්යානා , මිග්යානා
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    GoqoGNe.jpg


    චීචී ගේ ඇතිද මන් දා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,642
    17,540
    113
    සුපිරි බන්. චිචියට ඔය මඟුල රොකට් එහෙක ගන්න සල්ලි තිබ්බත් උන් දෙන්නා සාමාන්‍ය මිනිස්සුන්ගෙ මඟුල් වලටත් වඩා සරලව චාම්ව අරගෙන තියෙනවා.

    It's all an act you dumb fuck. They have billions of rupees they robbed from people like you and me in their accounts. Jesus fucking christs Sri lankans are such stupid fucks it's unbelievable :lol: