Mata kellek na...
Hitiya nam eyata tatoo gahanna magen ahanna one na..
ගෝත්‍රික යුගයේ ජිවත් වෙන එවුන් තමා තමන්නේ කෙල්ල ටැටූ එකක් ගහන්න ඇහුවොත් එපා කියන්නේ.
ගෑනියෙක් උනත් ගහන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා ළමයි හම්බුන කාලෙක ළමයින්ගේ ඉස්කෝලෙකට යන්න උනොත් ඔය ටැටූ දකිද්දී ළමයින්ගේ යාලුවෝ උන්ට මොනා නොකියයිද කියන එක. ලංකාවේ වගේ රටක ගෑනු ටැටූ ගැහුවොත් බඩුවක් විදිහට තමයි ඒ තැනැත්තිය හඳුන්වන්නේ..
කෙල්ලෙක් ටැටු එකක් ගැහුවාට අව්ලක් නෑ තනේ උඩයි , පුකෙයි , කිම්ඹ උඩයි ඇරුනාම.
හේතුව ඒ වගේ තැන් වල පච්ච කෙටුවාම කෙල්ලන්ට කැන්සර් හැදෙන්න අවදානමක් තියන නිසා සහ මගේ කෙල්ලගේ ලින්ගික අවයව වෙන කෙනෙක් දකිනවට මම ආස නැති නිසා.
ඇග පුරාම පච්ච ගහලා නම් වැඩක් නෑ , ඒකේ ලස්සනක් නැති නිසා කෙල්ලෙක්ට.
ඇන්කල් ටැටු එකක් , බෙල්ල පිටිපස්සේ ලස්සන ටැටු එකක් නම් අව්ලක් නෑ.
තමන්ටත් , දකින කෙනාටත් ලස්සනට පේන සිම්පල් එකක් කිසි අව්ලක් නෑ මෙන්න මේ වගේ.
![]()
![]()
![]()


