හරි ලොකු වැඩක් කරලා තට්ටයsite eke font ekai color ekai dakkama,,claude code wage ekak enawa
Ebay සෙලර් එකවුන්ට් එකක් තියේ නං තට්ටයට කියලා පැකේජ් ෆෝවඩ් කරගන්න පුලුවන් කියලා උඹලා දන්නවද
තට්ටයාගෙ පැකේජ් ෆෝවඩින් වල ඔකා ටැක්ස් කියලා ගන්නෙන අයිටම් එකේ විදියට සහ ප්‍රයිස් එකට. ඕක අනිවා එතනින් ගානක් තියනවා
මම US ඉන්න දවස් වල මට ඕන බඩු එහෙ එකෙක්ගෙ සෙලර් එකවුන්ට් එකකින් ලිස්ට් කරලා තට්ටයට ඒකෙ ලින්ක් එක යවලා ගෙදරට ගෙන්නගෙන තියනවා
$300 වගේ අයිටම් New but not working කියලා $20ට ලිස්ට් කරලා. පස්සෙ තට්ටයා ඕඩර් එක දැම්මම, ඇමසන් එකෙන් අයිටම් එක අරගෙන තට්ටයට ශිප් කරනවා
දැන් නං US වල ශිපින් ඩිරෙක්ට්ලි Ebay එකෙන්ම හැඬල් කරන සීන් එකක් තියනවා ඒක නිසා ඕක දැන් කරන එක ශුවර් නැහැ
මමද තට්ටයාද මට මෙලෝ හතරක් තේරුනේ නෑමං ඒත් බැලුවා මම කිසිම දෙයක් නොකියා මූ මට ගහන්නේ ඇයි කියලා..
දැන්නේ තේරුණේ...
ela, මම නම් elakiri ekak ආතල් එකක් ගන්නෙමමද තට්ටයාද මට මෙලෝ හතරක් තේරුනේ නෑ
මම නං උඹට රිප්ලයි කරන්නෙ ජෝක් එකට බන්
සිරාවටම
උඹ, @tharakaf , @sinhawanshaya මොනවා උනත් මම කැරි කමෙන්ට් එකක් දැම්මත් පර්සනල් ගන්නෙ නැතිව ආතල් රිප්ලයි එකක් මටත් දාල ඉන්නවානේ
ඒක නිසා මාත් ජෝක් එකට රිප්ලයි එකක් දානවා ඒකයි

same here bro, same hereela, මම නම් elakiri ekak ආතල් එකක් ගන්නෙ![]()