Tattoo එකක් ගහන්න

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ ඇගේ එක ටැටූ එකක් නෑ. මට ආසයි ටැටූ එකක් ගහන්න. අත් දිගට ඇන්දම පේන්නේ නැති එකක් තමයි ඕන. තාම තීරණයක් නෑ චෙස්ට් එකේද? ආම් එකේද ගහන්නේ කියල. මම ගොඩක් සුදු කෙනෙක් මම කැමති තද කලු පාට එකකට. කලර්ස් තියෙන ගොඩක් කම්පෙල්ක්ස් ඒව එපා.

    මචං මට කියන්න පුලුවන්ද ඔයාල කැමති.

    චෙස්ට් එකේ ටැටූ එකකටද?
    ආම් එකෙ ටැටූ එකකට.

    කැමති ඩිසයින්ස් තියෙනවනම් ෆොටෝ එකක් දාන්න. මට අයිඩියා එකක් ගන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ටැටූ එකක් ගහනවා නම් ගහන්න ඕනේ අපි කැමති ඒව නෙමෙයි ඔබ කැමති ඒවා.
    ඒ වගේම ඔබට කෙලින් තනි තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕන ආයෙ වෙනස් කරන්නේ නැති විදිහට.
    ඔබට ගහන්න ඕන එක කොහේ හරි ඇදලා තියපන් ටික දවසක් ඔබට පේන තැනක

    ආයෙ සතියකින් හරි දෙයකින් හරි ඒක දිහා බලලා කල්පනා කරපන් තාමත් ඔබට ගහන්න ඕනේ ඒකමද කියලා

    උඹේ තීරණය වෙනස් කරන්න හිතුනොත්... උඹට කෙලින් හරියට තීරණයක් ගන්න අමාරුයි.. පස්සේ පසුතැවිලි වෙන්න වෙයි
     
    එහෙම ලොකු අවුලක් නෑ මචං. මම මැදි වයසේ. බැඳල ජොබ් එකක් තියෙනව. ස්ටේබල්. ලොකු අවුලක් නෑ. මම ගොඩක් ක්‍රෙියේටිව් කෙනෙක් නෙමේ. මම ඒ නිසා ගොඩක් හිතන්නෑ මම දන්නනව මේකෙ ඉන්න කොල්ලො ගොඩක් ක්‍රියේටවි මට වැඩිය. ලස්සන එකක් තිබ්බොත් මම ඕකේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඒ සල්ලි වලින් කොරෝන fund එකට සල්ලි දාපන් බන් , facebook එකෙත් දාපන් උබ සල්ලි දැම්ම කියල , කමක් නැ එත්

    එදා වේල කන්න නැතුව ඉන්න උන්ට සෙතක් වෙයි
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ටැටු ගාහාපු උන් පොලිසියට මාට්ටු උනාම ආ තමුසෙ වැරැද්ද කරලා තව කියවන්නත් එනවද එවා උසාවියෙදි බෙරගන්නවා ඔවා තමයි සයිඩ් ඉෆෙක්ට්
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඒ සල්ලි වලින් කොරෝන fund එකට සල්ලි දාපන් බන් , facebook එකෙත් දාපන් උබ සල්ලි දැම්ම කියල , කමක් නැ එත්

    එදා වේල කන්න නැතුව ඉන්න උන්ට සෙතක් වෙයි

    ඔයා කීයක් ෆන්ඩ් කරාද සහෝ?

    ටැටු ගාහාපු උන් පොලිසියට මාට්ටු උනාම ආ තමුසෙ වැරැද්ද කරලා තව කියවන්නත් එනවද එවා උසාවියෙදි බෙරගන්නවා ඔවා තමයි සයිඩ් ඉෆෙක්ට්

    මට සහෝ ඩිසයින්ස් තමයි ඕන. ටැටූ එකක් ගහන එක මම හිතල ඉවරයි.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER