
ඒ තරම්ම ගතියක් නෑ මචෝ.. ඒත් අවුලක්ම නෑ..
ටැටූ එකක් ගහනවා නම් සිරාවටම ගහන්න ඕන.. ආයෙම මකන්න බැරි නිසා.. වැඩේ අල උනොත් උනාම තමයි.. ලේසර් වලින් මකන එක අනතුරුදායකයිනේ..
Black and Gray. White lighting එකත් හොඳටම තියනවා.. ඇහැ ගාව..වැඩි අව්ලක් නෑ ඒ උනාට අතේ ඔය කොටසේ එකක් ගහද්දි ට්ර්ය්බල් නොගහ ඉඳ බලන්ඩ. මේ මගේ ඔය අතේ ඔය පැත්තේ ගහපු එක.
![]()
![]()
![]()