Tattoo Removal

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,194
    45,054
    113
    30-40k wage yanawada ban?

    Make-up nam thiyelu, Hoda branded ewa. Case eka owa edum wala gewenawada kyana Eka :oo:

    දන්නේ නෑ බං..කෝල් ඵකක් දීල අහපන්..මම නම් අකමැතිම දෙයක් ඕක..රැල්ලට ගහගෙන ගියා කාලයක් මම අඳුනන උන් ඔක්කොම..මම විතරයි නොගහා හිටියේ...උනුත් දැන් කෙඳිරිගානවා අපරාදේ ගැහුවේ කියලා..පිරිමින්ට හපන් ගෑණු.උන් ඉතිං දකින දකින දේ කරන ජාතියක් නේ.ටැටූ ඵකක් ගහගෙන නැති කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි මේ කාලේ..🙃
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,808
    8,655
    113
    Cenon
    cenon.com
    30-40k wage yanawada ban?

    Make-up nam thiyelu, Hoda branded ewa. Case eka owa edum wala gewenawada kyana Eka :oo:
    tatto eka athe kakule pite paupwe wage nam tyenne, foundation cream eka gala tatto eka wahala, skin tone eken udin makup eka danawa, simple wadak attama qvvoth.
     
    • Wow
    Reactions: Erzo

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    andurana ekek kalin ganige nama patha size eken ghn hitiya papuwe.eka divorce una.aye banda.dan udin patha ukussek ghn innawa 🥴
     
    • Haha
    Reactions: Erzo

    nidarsha91

    Well-known member
  • දන්නේ නෑ බං..කෝල් ඵකක් දීල අහපන්..මම නම් අකමැතිම දෙයක් ඕක..රැල්ලට ගහගෙන ගියා කාලයක් මම අඳුනන උන් ඔක්කොම..මම විතරයි නොගහා හිටියේ...උනුත් දැන් කෙඳිරිගානවා අපරාදේ ගැහුවේ කියලා..පිරිමින්ට හපන් ගෑණු.උන් ඉතිං දකින දකින දේ කරන ජාතියක් නේ.ටැටූ ඵකක් ගහගෙන නැති කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි මේ කාලේ..🙃
    ජීවිතේ විඳින්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි ටැටූ ගහපු හැම එකාම කියන එකම දේ අහල තියෙන එකෙක් ආයෙ පර්මනන්ට් ටැටූස් ඇප්ලයි කරන්න හිතන්නෙ නෑ ජීවිතේටම. ගහපු හැම එකාම දඟලන්නෙ කොහොමද මේක මකාගන්නෙ කියල හොය හොය
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,452
    113
    මගේ කඩේට අල්ලපු කඩේ මල්ලි කරනවා. අම්පාර පැත්තේ ඉදලා කට්ටියක් ඇවිත් කරගෙන ගියා ටික දවසකට කලින්.

    Thank you for contacting BEE tattoos and tattoo removal studio ❤️! Please let us know how we can help you.
    [12:06 PM, 10/23/2025] +94 70 403 8866: BEE Tattoos & Tattoo Removal Studio සම්බන්ධ කර ගැනීම ගැන ඔබට ස්තුතියි! 🐝
    ඉතා ඉක්මනින් අප ඔබ හා සම්බන්ධ වනු ඇත❤️
    පහත දක්වා ඇති සේවාවන් ඔබට ලබාගත හැක

    * Tattoos
    * Tattoos removal
    * Laser tattoo removal
    * Microblading
    * Body piercing
    * Remove warts ( ඉන්නන් ඉවත් කිරිම අදුරු ලප ඉවත් කිරිම )
    * Lip lightening treatment (තොල් ආලෝකමත් කිරිම ප්‍රතිකාරය)

    Location -kurunegala
    https://maps.app.goo.gl/ZFeYqXEuNFxePz7w9

    Tik tok-
    https://www.tiktok.com/@bee.tattoo.tattoo?_t=8rvTcVoMWb1&_r=1
    කීයක් වගෙ යනවද බන් කොස්ට් එක?

    කරන්න හොඳ තැන් එහෙම දන්නවද
     
    • Like
    • Wow
    Reactions: Erzo and Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,893
    10,754
    113
    ටැට්ටූ එකක් ගහන්න හොඳම දෙ තමයි blood group, වගෙ එවා, උදා, පපුවෙ පොඩියට ගහනවා blood group eka AB, මැරෙන කම් ගන්න ඔන කරන medicine, e.g. thyroxine, etc ඇක්සිඩන්ට් එකක් වුනාම කෙලින්ම ලෙසි හොස්පිටල් එකෙ එවුන් ශර්ට් එක ගැලෙව්වුවාම, ඔක තමයි මට හිතෙන ටැටු වල තියෙන වාසිය හා ප්‍රයොජනය
     
    • Wow
    Reactions: Erzo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    ටැට්ටූ එකක් ගහන්න හොඳම දෙ තමයි blood group, වගෙ එවා, උදා, පපුවෙ පොඩියට ගහනවා blood group eka AB, මැරෙන කම් ගන්න ඔන කරන medicine, e.g. thyroxine, etc ඇක්සිඩන්ට් එකක් වුනාම කෙලින්ම ලෙසි හොස්පිටල් එකෙ එවුන් ශර්ට් එක ගැලෙව්වුවාම, ඔක තමයි මට හිතෙන ටැටු වල තියෙන වාසිය හා ප්‍රයොජනය