dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    guys, 1st tattoo eka gahanna idea ekak awa :cool: 3inch wage podi ekak. Mt. lavinia thiyana aloka tattoo hodaida. danna kenek help ekak denna. monada danaganna one dewal ehema :rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    ගහනවාං බලලා හොද නමක් තියන තැනකින් ගහපන් වැඩි ගානක් දීලා හරි අඩුවට තිබ්බ කියලා තැන තැන තියන පෙට්ටි කඩ වගේ මුඩුක්කු වගේ ප්ලේස් වලින් ගහන්න එපා හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ගහනවාං බලලා හොද නමක් තියන තැනකින් ගහපන් වැඩි ගානක් දීලා හරි අඩුවට තිබ්බ කියලා තැන තැන තියන පෙට්ටි කඩ වගේ මුඩුක්කු වගේ ප්ලේස් වලින් ගහන්න එපා හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි

    හොද ප්ලේස් එකක් කියපන්කො
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    බෙල්ලේ ගහපන් නැත්නම් වැඩකුත් නැහැ..:no:

    බෙල්ලේ ? :baffled:

    ගහනවාං බලලා හොද නමක් තියන තැනකින් ගහපන් වැඩි ගානක් දීලා හරි අඩුවට තිබ්බ කියලා තැන තැන තියන පෙට්ටි කඩ වගේ මුඩුක්කු වගේ ප්ලේස් වලින් ගහන්න එපා හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි

    ow machan. Aloka place eke ratings ehema hodai wage.

    MRI කරන්නත් බැ යකෝ
    ලේ වලින් බෝවෙන්න පුළුවන් ලෙඩත් බෝවෙන්න ඉඩ තියනව

    MRI bah? adoh ehema scene ekak thiyada sirawata? aluth needle ekak dala karama leda bo wena scene na neh? :sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    බෙල්ලේ ? :baffled:

    ow machan. Aloka place eke ratings ehema hodai wage.

    MRI bah? adoh ehema scene ekak thiyada sirawata? aluth needle ekak dala karama leda bo wena scene na neh? :sorry:

    ටැටූ ගැන දන්නේ නැති උන් කියන කතා අහන්න එපා බන්, u have internet do ur research.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :D Aloka eken tattoo gahala thiyada uba. mage 1st tat eka bn. melo deyak danne na scene eka gana

    Na ban but mama pora wa contact kara ekak gahanna, mama mehen neme gahuwe. Aloka international level eke artist kenek eka nisa bayawenna deyak na honda ink use karanawa ati, make sure that when u go there.

    lokuwata ready wenna deyak na ban, 3 inch ekak nam itin on the go gahuwat awlak na :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙහෙහැ හරිහමන් place නෑ බන් tattoo එකක් ගහන්න :no::no:
    මන් ලබන මාසේ us යනවා :yes::yes:
    එතකොට එහෙ හොඳ තැනකින් ගහගන්න ඉන්නේ බන් :cool::cool:
    එකපාර ගහනවා මුළු පිටකොන්දේම එකක් 50 cent ගේ වගේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙහැ හරිහමන් place නෑ බන් tattoo එකක් ගහන්න :no::no:
    මන් ලබන මාසේ us යනවා :yes::yes:
    එතකොට එහෙ හොඳ තැනකින් ගහගන්න ඉන්නේ බන් :cool::cool:
    එකපාර ගහනවා මුළු පිටකොන්දේම එකක් 50 cent ගේ වගේ

    1st tat eka nam ehema aga purama gahanna amarui ban. mat hithan hitiye ohoma :D mulin podi ekak gahala balapan ;)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    හොද ප්ලේස් එකක් කියපන්කො

    එහෙම තැනක් හරියටම කියන්න දන්නෑ බ්‍රෝ....මමත් tattoo එකක් ගහන්න පට්ට ආසාවෙන් හෙව්වා තැනක් කාලයක් ටැටූ ගැහුවොත් ගෙදරින් පන්නනවා කියලා තර්ජනය කරා ගෙදරින් :lol::lol: ඊටපස්සෙ තැන් හෙවිල්ල එහෙම්මම නැවතුනා ඩිග්‍රිය ඉවර කරලා ජොබක් කරන කාලෙක අනිවා ගහනවා ටැටූ එකක්
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    MRI කරන්නත් බැ යකෝ
    ලේ වලින් බෝවෙන්න පුළුවන් ලෙඩත් බෝවෙන්න ඉඩ තියනව

    ඇයි බ්‍රෝ MRI කරන්න බැරි ???:shocked:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Lankawe top rates kattiya tamai ma FB balanna

    Tattoo Paradise - Yasheera and his bro.. Mt.L) some time it call Tattoo Ceylon
    Dimmu Fernando
    Aloka (nugegoda Mt.L) - habai meyage golayo dammala gassanawa dan. e nisa poddak eka balanna)

    oya godak sudu keneknam arenna colors wadiya use karanna epa. moko ape hame patata black tamai set wenne.

    personally dannawa dimmu and yasheera top talented. aloka hodai tribal and Mourri
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    MRI bah? adoh ehema scene ekak thiyada sirawata? aluth needle ekak dala karama leda bo wena scene na neh? :sorry:[/SIZE]

    ටැටූ ඉන්ක්‌ වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
    කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
    යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
    හමත් එක්ක ඇදිලා යනවා
    එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ

    ලංකාවේ උන් ගැන විස්වාසයක් තියනවද බන් අලුත් නිඩල් දන්වා කියලා
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    1st tat eka nam ehema aga purama gahanna amarui ban. mat hithan hitiye ohoma :D mulin podi ekak gahala balapan ;)

    :lol::lol::lol: kohomath loku tattoo ekaknam eka para gahanne na ban. anika tattoo eka gahanakota godak ridenne born uda wadinakoa witharai. hamata gahanakota ecchara ridenne na.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ටැටූ ඉන්ක්‌ වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
    කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
    යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
    හමත් එක්ක ඇදිලා යනවා
    එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ

    ලංකාවේ උන් ගැන විස්වාසයක් තියනවද බන් අලුත් නිඩල් දන්වා කියලා

    oya carnival wala wage gahana ewunnam sure na ban. oya mama uda kiwwa 3 denaanam patta professional. ubata place ekata giyahama eka terewi. anika onama tattoo artist kenek needle eka brake karanna kalin apita balanna denawa seal needleda kiyala. anika ink cap unath aluth ewa ganne.

    hariyata karana ewun innawa ban lankawe. :lol::lol:

    Some tattoo ink contains traces of metal, but most tattoos are safe in an MRI scanner. Tell the radiographer immediately if you feel any discomfort or heat in your tattoo during the scan.
     
    Last edited:
    • Like
    Reactions: djnick