
tattoo එහෙමත් නැත්නම් පච්ච ගැසීම...
එළකිරියේ කට්ටිය tattoo ගැන තියන අදහස මොකද්ද..?
ලංකාවේ හුගක් අය මේ දිහා බලන්නේ වපර ඇහෙන් .. tattoo එකක් ගහපු කෙනෙක් ගණන් ගන්නේ රස්තියාදුකාරයෙක් ගානට..
අද වෙද්දී ටිකක් ඒ ආකල්ප වෙනස් වේගන එනවාද එහෙමත් නැත්නම් තාමත් හැමෝම හිතන්නේ එහෙමද?
මගේ පුද්ගලික අදහස.. tattoo එකක් කියන්නේ ආධ්‍යාත්මයත් එක්ක බැදිච්ච දෙයක්.. තමන්ගේ හැඟීම් ප්‍රකාශ වෙන දෙයක්...


