Tattoos....

wolf_KY2k

Member
Apr 12, 2017
78
15
0
:love: :cool::cool:
tattoo එහෙමත් නැත්නම් පච්ච ගැසීම...
එළකිරියේ කට්ටිය tattoo ගැන තියන අදහස මොකද්ද..?

ලංකාවේ හුගක් අය මේ දිහා බලන්නේ වපර ඇහෙන් .. tattoo එකක් ගහපු කෙනෙක් ගණන් ගන්නේ රස්තියාදුකාරයෙක් ගානට..
අද වෙද්දී ටිකක් ඒ ආකල්ප වෙනස් වේගන එනවාද එහෙමත් නැත්නම් තාමත් හැමෝම හිතන්නේ එහෙමද?
මගේ පුද්ගලික අදහස.. tattoo එකක් කියන්නේ ආධ්‍යාත්මයත් එක්ක බැදිච්ච දෙයක්.. තමන්ගේ හැඟීම් ප්‍රකාශ වෙන දෙයක්...
images


images


images


images


images


images
 

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Still the SL attitude towards tattoos is same. However, when you go abroad you’ll be welcomed with open arms as they possess a broader view with regard to tattoos. Question is that it remains lifelong. Therefore one should think twice before getting a tattoo. Even in foreign countries, some high profile institutions do not like to recruit tattooed guys.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබට ඔ්න නම් ගහපන් අනුන්ගෙන් අහන්න එපා