Tawa Dina ~~~~
EHDEHD Well-known member Nov 3, 2007 10,570 2,946 113 බළපිටිය Aug 19, 2010 #3 මේ ටික දැම්මේ මේ මොකක්ද කියල ඔයාලට චුට්ටක් දන්වන්නනයි.... ඔයාල හිතන්නේ මේ මොකක්ද වැඩසටහන... වැඩේ හොදද කියල කියන්න.. හැබැයි වැඩේට තව දින 46 ක් තියෙනවා ....
මේ ටික දැම්මේ මේ මොකක්ද කියල ඔයාලට චුට්ටක් දන්වන්නනයි.... ඔයාල හිතන්නේ මේ මොකක්ද වැඩසටහන... වැඩේ හොදද කියල කියන්න.. හැබැයි වැඩේට තව දින 46 ක් තියෙනවා ....
Flyboy Well-known member Oct 15, 2007 4,665 313 83 Colombo Aug 19, 2010 #4 Monada ban me... podi un andapu pic da?
Banned Well-known member Dec 19, 2009 2,625 328 83 Here I am.... Aug 19, 2010 #5 එල....එල..... මොකො බන් Sad Icon එකක් Thread එකට දැම්මේ...... හරියට උඹ අකමැත්තෙන් තියන චිත්‍ර ප්‍රදර්ශනයක් කියලා හිතෙන්නේ. මොනවා උනත් ලස්සන පින්තුර ටික.
එල....එල..... මොකො බන් Sad Icon එකක් Thread එකට දැම්මේ...... හරියට උඹ අකමැත්තෙන් තියන චිත්‍ර ප්‍රදර්ශනයක් කියලා හිතෙන්නේ. මොනවා උනත් ලස්සන පින්තුර ටික.