Tawa bondi set ekak ahuwela

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,395
    12,676
    113
    Piliyandala
    මේ යන විදිහට සෙෆ් දැනට UAE නේ බන්,

    යුරොපේ හාලා තියෙන්නේ, ජොබ් එකක් දැන්මම €600ට කතා කරොත් 300ට කරන්නම් කියන එවුන් ඉන්නෙ..

    ගෙවල් කුලිය අම්බානෙක, අලුතින් ගෙයක් හොයාගන්න ව කියන්නේ ස්වීප් එකක් ඇදෙනව ට වඩා රෙයර් කේස් එකක්...ඒජන්සි වලින් ලංකාවේ එවුන්ට දෙන්නේ නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,724
    68,100
    113
    මේ යන විදිහට සෙෆ් දැනට UAE නේ බන්,

    යුරොපේ හාලා තියෙන්නේ, ජොබ් එකක් දැන්මම €600ට කතා කරොත් 300ට කරන්නම් කියන එවුන් ඉන්නෙ..

    ගෙවල් කුලිය අම්බානෙක, අලුතින් ගෙයක් හොයාගන්න ව කියන්නේ ස්වීප් එකක් ඇදෙනව ට වඩා රෙයර් කේස් එකක්...ඒජන්සි වලින් ලංකාවේ එවුන්ට දෙන්නේ නෑ..
    Anatha anatha
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    Api nam lankawe
    2000-1556425458.jpeg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,631
    5,632
    113
    Colombo

    තව කොහෝ කෙතාහේ ඇතිද දන්නේ නැහැ...මුන් රට වටේම ගිහිං පලපැදියයං වෙලා ඇත්තේ

    api nan canada
    ඉන්දියන් එවුන්ව දකින්ව ඇතිනේද ඕලවේස්
    ------ Post added on Dec 19, 2025 at 3:29 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    මේ යන විදිහට සෙෆ් දැනට UAE නේ බන්,

    යුරොපේ හාලා තියෙන්නේ, ජොබ් එකක් දැන්මම €600ට කතා කරොත් 300ට කරන්නම් කියන එවුන් ඉන්නෙ..

    ගෙවල් කුලිය අම්බානෙක, අලුතින් ගෙයක් හොයාගන්න ව කියන්නේ ස්වීප් එකක් ඇදෙනව ට වඩා රෙයර් කේස් එකක්...ඒජන්සි වලින් ලංකාවේ එවුන්ට දෙන්නේ නෑ..

    මුන් කෑම තම්බලා ගෙවල් යන්න බෑ තුනපහ ගඳයි 🤮
    දෙන්නේ නැති එක සර්ව සාධාරණයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,395
    12,676
    113
    Piliyandala
    මුන් කෑම තම්බලා ගෙවල් යන්න බෑ තුනපහ ගඳයි 🤮
    දෙන්නේ නැති එක සර්ව සාධාරණයි
    ඔය තුනපහා ගඳ මූලිකවම එන්නේ බංගලී ඉංදියන් තුනපහා බං... අම්මෝ ඒක නම් නහය කඩාගෙන යන ගඳක්...

    අපේ රටේ තුනපහා මිරිස් එහෙම ගඳ නෑ...

    බංගලී ජැකට් වල ගඳ කියන්නේ උන්ගේ ඇඳුම් ඔක්කොම තියෙන්නේ එලියේ...එක කාමරේක සෑහෙන්න පිරිසක් ඉන්නව.

    උයන ඕක්කොම ගඳ අර ඇඳුම් වල... ඉතින් අපිත් බංගලී වගේ නිසා මෙහෙ ඉන්න එවුන් අපි ලඟත් ගඳයි කියලා හිතන්න දෙපාරක් හිතන්නේ නැ...

    මොකෝ ලංකාවේ ඉද්දී තුනපහා නොකාපූ එවුන් යෑ අපි
     
    • Sad
    Reactions: ozykolla