tawa masa 3n wage wath

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැඩිකල් එයාපෝට් වහන් ඉන්න පුළුවන් තත්වයක් රටට නෑ. ෆොරීන් එම්ප්ලෝය්මන්ට් වල ඉන්න එවුන්ට එන්න තහනම් කරලා හරි ටුවරිස්ට්ලට එන්න පුළුවන් විදිහක් හදයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්ජෙක්ෂන් එකක් හොයාගත්තත් ඕක හැදුනම දවස් ගානක් හොස්පිට්ල් ඉන්ඩ වෙන නිසා,එහෙම උනොත් අපේ වගේ රටවල් වලට ලොකු ප්‍රශ්ණයක් වෙන නිසා හායි හූයි ගාල ඔක්කොම එකපාර අරින්නෙ නැතිවෙයි..බෙහෙතක් හොයාගත්තත් මැරෙණ ප්‍රමාණයකුත් තියෙනවනෙ.
     
    • Like
    Reactions: XpressM