me corona case eka tikakwath settle weyda ban flight ehema operate karayda :(
hichchiputha Well-known member Jan 3, 2018 39,852 35,745 113 වොන්ඩර් ලැන්ඩ් Sep 6, 2020 #1 me corona case eka tikakwath settle weyda ban flight ehema operate karayda Reactions: lodbrok, mrazeez, D_Mad and 1 other person
Lahiru120 Well-known member Mar 19, 2016 3,971 1 12,301 113 Nuwara eliya Sep 6, 2020 #2 Wait bro Reactions: The Kingslayer, PHBhagya, mrazeez and 2 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 6, 2020 #3 ME YEAR END WEDDI HARI Reactions: The Kingslayer, hichchiputha, PHBhagya and 3 others
Emios Well-known member Dec 10, 2009 74,381 66,795 113 Sep 6, 2020 #4 Untill vaccine is released no body can tell. Reactions: hichchiputha
PHBhagya Well-known member Feb 26, 2020 25,043 3 118,603 113 Gampaha Sep 6, 2020 #5 Reactions: Arumbaya De Almeida, NRTG, D_Mad and 2 others
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Sep 6, 2020 #6 අර රුසියාවෙන් හදපු බෙහෙතට මොකද වුනේ? කවත් කතා කරන්නෙ නෑ නේ ඒ ගැන දැන්? Reactions: D_Mad and hichchiputha
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Sep 6, 2020 #7 වැඩිකල් එයාපෝට් වහන් ඉන්න පුළුවන් තත්වයක් රටට නෑ. ෆොරීන් එම්ප්ලෝය්මන්ට් වල ඉන්න එවුන්ට එන්න තහනම් කරලා හරි ටුවරිස්ට්ලට එන්න පුළුවන් විදිහක් හදයි. Reactions: D_Mad and hichchiputha
වැඩිකල් එයාපෝට් වහන් ඉන්න පුළුවන් තත්වයක් රටට නෑ. ෆොරීන් එම්ප්ලෝය්මන්ට් වල ඉන්න එවුන්ට එන්න තහනම් කරලා හරි ටුවරිස්ට්ලට එන්න පුළුවන් විදිහක් හදයි.
dayt0na Well-known member Jan 2, 2012 29,759 28,686 113 Sep 6, 2020 #8 ella, weligama down south okkoma down neda....negombo paththe behethekata suddek dakinne na..me pathi wela minusssu monewa kerenewada manda Reactions: D_Mad and hichchiputha
ella, weligama down south okkoma down neda....negombo paththe behethekata suddek dakinne na..me pathi wela minusssu monewa kerenewada manda
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,646 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 6, 2020 #9 ඉන්ජෙක්ෂන් එකක් හොයාගත්තත් ඕක හැදුනම දවස් ගානක් හොස්පිට්ල් ඉන්ඩ වෙන නිසා,එහෙම උනොත් අපේ වගේ රටවල් වලට ලොකු ප්‍රශ්ණයක් වෙන නිසා හායි හූයි ගාල ඔක්කොම එකපාර අරින්නෙ නැතිවෙයි..බෙහෙතක් හොයාගත්තත් මැරෙණ ප්‍රමාණයකුත් තියෙනවනෙ. Reactions: XpressM
ඉන්ජෙක්ෂන් එකක් හොයාගත්තත් ඕක හැදුනම දවස් ගානක් හොස්පිට්ල් ඉන්ඩ වෙන නිසා,එහෙම උනොත් අපේ වගේ රටවල් වලට ලොකු ප්‍රශ්ණයක් වෙන නිසා හායි හූයි ගාල ඔක්කොම එකපාර අරින්නෙ නැතිවෙයි..බෙහෙතක් හොයාගත්තත් මැරෙණ ප්‍රමාණයකුත් තියෙනවනෙ.