TAX එක ගැන අඬන්නේ ඇයි?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113

    වැටුප් සංශෝධනයට එරෙහිව හෙට සිට හෙදියන් විරෝධතා..

    February 26, 2025 at 4:40 pm | lanka C news
    වැටුප් සංශෝධනයට එරෙහිව හෙට සිට හෙදියන් විරෝධතා..

    අය වැය මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා හෙට (27) දහවල් 12 ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද එම සංගමය පවසයි.
     
    • Like
    Reactions: Asmodeus