කලින් ට්‍රේඩ් එකක් දැම්ම අගෝස්තු 15 ගෙවන්න ඕනි tax එක ගැන.ඒ එක්කම සමහර යට මෙහෙම message එකක් හරි email එකක් හරි ඇවිල්ල ඇති return එකක් submit කරන්න කියලා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු තොරතුරු පදනම් කර ගනිමින් ඔබ තනිපුද්ගල ආදායම් බදු (IIT) ගෙවිය යුතු තැනැත්කු වශයෙන් හඳුනාගෙන ලියාපදිංචි කර ඇති අතර ආදායම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.
තවද, ආදායම් වාර්තාව හා ඒ හා සම්බන්ධ අනෙකුත් ආකෘතිපත්‍ර/ලිපිලේඛන යථා කාලයේදී ඔබ වෙත එවනු ඇත. ඒ අනුව, ඔබ 2023/2024 තක්සේරු වර්ෂයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඊ-සේවාව ඔස්සේ විද්‍යුත් මාර්ගයෙන් ආදායම් වාර්තාව හා අනෙකුත් ආකෘතිපත්‍ර භාරදිය යුතුය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඊ-සේවාවට (e-service) පිවිසීම සඳහා වන ඔබගේ පෞද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) ඔබ වෙත වෙනමම එවනු ලැබේ.
මෙය පද්ධතිය මගින් ස්වයංක්‍රීයව නිකුත් කරනු ලබන ලිපියකි. කරුණාකර පිළිතුරු සැපයීමෙන් වළකින්න.
මේකේ මේ අහන්නේ ඔයාලගේ ඊලග අවුරුද්දට අදාල estimate return එකක්. ඒක හදාගන්න guide එකක් site එකේ දල තියෙනවා.ඒක බලල මේක submit කරන්න try කරන්න.මෙහෙමයි කියල මිට වඩා කියල දෙන්න අමාරුයි.එක එක්කෙනාට වෙනස් දේවල් තියෙන්නේ.එතකොට ඒකට වෙනම වෙලාවක් යනවා.වෙලාව තමයි මේ field එකේ වියදම.ඔයාට ලොකු income තියේ නම් හොදම දේ කෙන්ක්ව consult කරන එක.ඒකට කේන්ති ගන්නවත් ලෝබ වෙන්න වත් අවශ්‍ය නැ තමන්ට දරා ගන්න පුළුවන් නම්.ඒකත් අනික් දේවල් වගේම service එකක්.අනික් රටවල වගේ automatically system එකක් නැ මෙහෙ.දුක තමයි.
https://www.ird.gov.lk/en/Downloads/IT_SET_Doc/SET_23_24_Detail_Guide_E.pdf