Tax වැඩ්ඩො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,532
    75,338
    113
    මචන් නිකන් හිතමුකො 36% bracket එකේ salary එකක් තියෙන එකෙක් ඉන්නවා කියලා. දැන් කියමුකො ඌ FD ටිකක් දාලා ඕනම් අවුරුද්දට 1mil විතර හොයනවා කියලා එකේන්?

    එතකොට ඔය FD එකට tax ගහන කොට උගෙ salary + FD interest කියලා, 36% වදිනවද බන් FD interest එකටත්? නැත්තන් FD එකට අර WHT 5% විතරද වදින්නෙ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    එක bank එකෙන් කොහොමත් කපනවා... නේද? නිකං account එකේ interest එක වැටුනත් ඊගාවට tax කපලා තියනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,338
    113
    එක bank එකෙන් කොහොමත් කපනවා... නේද? නිකං account එකේ interest එක වැටුනත් ඊගාවට tax කපලා තියනවා..
    මට ප්‍රශ්නේ තියෙන්නෙ උන් ඔය interest එකත් වාර්ශික ආදයම කියලා අරන් ඒකටත් ආයි කෙලලා දානවද?
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    මට ප්‍රශ්නේ තියෙන්නෙ උන් ඔය interest එකත් වාර්ශික ආදයම කියලා අරන් ඒකටත් ආයි කෙලලා දානවද?
    1.2 mil ta wadi tikata aye wadinawa tax.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    මට ප්‍රශ්නේ තියෙන්නෙ උන් ඔය interest එකත් වාර්ශික ආදයම කියලා අරන් ඒකටත් ආයි කෙලලා දානවද?
    දැන් ඔවා ඉදිරිපත් කරනවද? :lol: එක හොයලා බලන්න වෙයි. ඔය කමිටුවේ ඉන්න එකෙක් ඉන්නවා අපේ office එකේ හම්බ උනොත් අහලා කියන්නම්. හැබැයි ඉතින් වෙලාවකට හිතෙනවා මුන්ද මේ කමිටු වල ඉන්නේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා... :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මට ප්‍රශ්නේ තියෙන්නෙ උන් ඔය interest එකත් වාර්ශික ආදයම කියලා අරන් ඒකටත් ආයි කෙලලා දානවද?
    ඔව්

    දැන් ඔවා ඉදිරිපත් කරනවද? :lol: එක හොයලා බලන්න වෙයි. ඔය කමිටුවේ ඉන්න එකෙක් ඉන්නවා අපේ office එකේ හම්බ උනොත් අහලා කියන්නම්. හැබැයි ඉතින් වෙලාවකට හිතෙනවා මුන්ද මේ කමිටු වල ඉන්නේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා... :lol:
    දාන්න ඕන නේ bank එකෙන් details යනව මන් හිතන්නේ IRD එකට :baffled:
    ------ Post added on Dec 9, 2024 at 9:54 PM
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මචන් නිකන් හිතමුකො 36% bracket එකේ salary එකක් තියෙන එකෙක් ඉන්නවා කියලා. දැන් කියමුකො ඌ FD ටිකක් දාලා ඕනම් අවුරුද්දට 1mil විතර හොයනවා කියලා එකේන්?

    එතකොට ඔය FD එකට tax ගහන කොට උගෙ salary + FD interest කියලා, 36% වදිනවද බන් FD interest එකටත්? නැත්තන් FD එකට අර WHT 5% විතරද වදින්නෙ?
    Oya prashnema mata awa. hethuwa salary ekenuth APIT eka widihata kapila salary eka bankuwata enne, E ena gaana bankuwata awama WHT kiyala ayeth gaanak kapenawa. passe man oya gana tax karana ekek gen ahuwa. uu nam kiwe return submit karaddi ewa adjust karaganna puluwan kiyala.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Income tax already gewanawa nan, WHT wadila tianawa nan lkr 10,000k, income tax eken oya gana minus karaganna puluwn.

    60+ nan return karaganna puluwan. Forms ehema tianawa Poddk Google karama enawa.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    Okkoma ewn tax laws gena mukut nodana comment karala tyenne..

    Interest paid to or treated as being derived by a resident individual is considered a Final withholding payments.

    Chartered accountant kenek wa consult karapan. Law eka igena gatta ewn dannawa kohomda hariyata provisions apply karala aduwenma tax gewanne kiyala.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    තො හරකෙක් නොවැ! හම්බ කරන තොගෙ නමට ෆික්ස් දාන්නෙ ඉන්නෙ අහවල් කෙන් ගෙඩියකටද? එවා ගෙදර බල්ලාගෙ නමට දාපම්!

    මල පෙරෙත කම තම ඉතින්! හැම එකම බදාගෙන ඉන්නවා!

    එහෙම නැත්නම් පොලියෙන් කැපෙන්න ලොන් එකක් අරන් එකෙන් රත්තර්න් බඩු අරන් දාපම්!
    තොපි හම්බ කරාට මොලෙ තියෙන්නෙ පුකෙද?
    ගෙවල් වල පෙට්ටගම් වල තියෙන බඩු ගැන ප්‍රකාශන දෙන්නෙ පුකෙ අමාරුවටද?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Okkoma ewn tax laws gena mukut nodana comment karala tyenne..

    Interest paid to or treated as being derived by a resident individual is considered a Final withholding payments.

    Chartered accountant kenek wa consult karapan. Law eka igena gatta ewn dannawa kohomda hariyata provisions apply karala aduwenma tax gewanne kiyala.
    E issara neh final une.. Dan WHT kiyala ekak na nh. AIT kapanne interest eken
     
    • Like
    Reactions: wqe123

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මට ප්‍රශ්නේ තියෙන්නෙ උන් ඔය interest එකත් වාර්ශික ආදයම කියලා අරන් ඒකටත් ආයි කෙලලා දානවද?
    dan-sapada-mahinda.gif
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ow tax year eke anthimata FD total interest eka ekathu karanna (FD interest ekak salary ekak wage). den tax slabs walata wena wenam calculate karala kochara Tax ekak gewanna onida kiyala calculate karaganna. (Salary Tax + FD tax). othani Salary Tax alredy paid. FD tax eken 5% alredy Paid(withholding tax). FD Tax eke balance eka gewanna oni.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් නිකන් හිතමුකො 36% bracket එකේ salary එකක් තියෙන එකෙක් ඉන්නවා කියලා. දැන් කියමුකො ඌ FD ටිකක් දාලා ඕනම් අවුරුද්දට 1mil විතර හොයනවා කියලා එකේන්?

    එතකොට ඔය FD එකට tax ගහන කොට උගෙ salary + FD interest කියලා, 36% වදිනවද බන් FD interest එකටත්? නැත්තන් FD එකට අර WHT 5% විතරද වදින්නෙ?
    WHT 5% adu karagena 31% gewanna wenawa
     
    • Like
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,288
    113
    1) ටාරක 36% tax ගෙවනවා
    2) ටාරකට 1 million interest එනවා

    ටාරක lore එකට අලුතෙන්ම එකතු වෙන facts
     
    • Love
    Reactions: shenat