මචන් නිකන් හිතමුකො 36% bracket එකේ salary එකක් තියෙන එකෙක් ඉන්නවා කියලා. දැන් කියමුකො ඌ FD ටිකක් දාලා ඕනම් අවුරුද්දට 1mil විතර හොයනවා කියලා එකේන්?
එතකොට ඔය FD එකට tax ගහන කොට උගෙ salary + FD interest කියලා, 36% වදිනවද බන් FD interest එකටත්? නැත්තන් FD එකට අර WHT 5% විතරද වදින්නෙ?
එතකොට ඔය FD එකට tax ගහන කොට උගෙ salary + FD interest කියලා, 36% වදිනවද බන් FD interest එකටත්? නැත්තන් FD එකට අර WHT 5% විතරද වදින්නෙ?
එක හොයලා බලන්න වෙයි. ඔය කමිටුවේ ඉන්න එකෙක් ඉන්නවා අපේ office එකේ හම්බ උනොත් අහලා කියන්නම්. හැබැයි ඉතින් වෙලාවකට හිතෙනවා මුන්ද මේ කමිටු වල ඉන්නේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා... 