Tax වැඩි කලාම රට හැදෙයිද??

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,439
    36,359
    113
    මැදමහනුවර
    2XOSfLx.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    අඩුගානෙ ටැක්ස් ගෙවන උන්ට වෙන මොකක් හරි බෙනිෆිට් වත් සෙට් කරන්න ඕන රජයෙන් නැත්තං අපි මැරිලා මැරිලා කෝඩ් කොටලා රටට ඩොලර් ඇදලා ඒකෙන් තඩි කුට්ටියක් ටැක්ස් ගෙවන්න ඕන රජයට ගවර්මන්ට් වැඩකරන ඩොලර් සතපහක් ගේන්නෙ නැති අයිස් ගගහා ඉන්න පිංබත්තු නඩත්තු කරන්න 🤬 අනිවා ඉන්කම් ටැක්ස් ගෙවන උන්ට වෙන මොනවාහරි වරප්‍රසාද දෙන්න ඕන නැත්තං රට අතඇරලා යන එක තමා කරන්න ඕන. අමාරුවෙන් හම්බ කරලා පිංබත්තු නඩත්තු කරන්නයි අටපාස් දේශපාලු බැල්ලිගෙ පුතාලට හොරාකන්නයි ඒකෙන් තඩි කුට්ටියක් කඩලා දෙන්න පුකේ අමාරුවක් නෑනෙ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,905

    100% true and agreed.
    Api pinbath gilina ungeth bara adinna ona
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    inna hitapu minissuth yanawa
    mokada e tax ekama gewa supiri wahanayak aran jivath wenna puluwan ratawal tiyana nisa
    e ratawal wala retire weddi tax gewapu benefit eka apata labenawa

    mehe tax gewana ayata benefit ekakut naha aduma tharame e tika hariyata manage karala rata goda danawanam lamai wenuwen rata itiri wenawa kiyala hitha hadaganna tibba
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me wadeta mama Nam thadinma viruddaye tax gahanawa Nam ewa hariyata use wenna one future eka wenuwen Dan wenne Api hambakarana ewata kelala government nikan Enna unta padiye, politician lata hora kannaye,nikan Enna unta pin padi Dena ekayeneyene patta asadaranaye me Wade migrate wena eka thawa Wadi wenawa me waden.😐😐😐
     
    • Like
    Reactions: Draco Malfoy