Tax සම්භන්ධ ප්‍රශ්නයක්...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Tax සම්භන්ධ ප්‍රශ්නයක්... :confused:
    මචන්ලා fixed deposit වල තියෙන සල්ලි වලට tax එකක් වදින නිසා....:( ඒ සල්ලි වලින් gold biscuit වගේ අරන් bank deposit box එකක දාලා තිබ්බොත් tax වෙන්නේ නැද්ද?:shocked:
    ඒක හොඳ idea එකක් වෙයිද?