Tax සම්භන්ධ ප්රශ්නයක්... 
මචන්ලා fixed deposit වල තියෙන සල්ලි වලට tax එකක් වදින නිසා....
ඒ සල්ලි වලින් gold biscuit වගේ අරන් bank deposit box එකක දාලා තිබ්බොත් tax වෙන්නේ නැද්ද?
ඒක හොඳ idea එකක් වෙයිද?