tax clearance report

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    සාමාන්‍ය බිස්නස් එකක් රේගිස්ටර් කරන්න නම් ටැක්ස් ක්ලියරන්ස් රිපෝර්ට් එකක් ඕනා නෑ.
    අවශ්‍යතාව පැහැදිලි නෑ

    සාමාන්‍ය යෙන් තියන බිස්නස් එකකට නම් IRD එකෙන් ටැක්ස් ක්ලියරන්ස් එක ගන්න පුළුවන්. ටිකක් වාත කරනවා.
    නියමිත දිනේට දවසක් වත් පරක්කු නොවී තියන අදාළ ටැක්ස් ජාති ඔක්කොම ගෙවලා තියනවා නම්, ඉන්න නිලධාරියා ලියුම නිකුත් කරන්න බලනවා. සැක හිතුනොත්, උට වැඩක් නෑ වගේ උනොත්, උට උබේ මුණ අවුල් වගේ උනොත් ඉතින් සමහර වෙලාවට ගෙවපුවාගේ විස්තර එක්ක සසදා බලන්න කාලේ කන වෙලාවල් තියනවා.
     
    • Like
    Reactions: craabeysinghe

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    DMT vehicle import බිස්නස් එකකට බන්.
    ඔන්ලයින් දැම්මා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Form ekak tianawa fill karala submit karanna ona. Mona hari due tianawanm late payment charges tiyanawanm denne nah
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Form ekak tianawa fill karala submit karanna ona. Mona hari due tianawanm late payment charges tiyanawanm denne nah

    ෆෝම් එක හම්බවුනා. ස්කෑන් කරලද යවන්න ඕනේ.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Up

    සාමාන්‍ය බිස්නස් එකක් රේගිස්ටර් කරන්න නම් ටැක්ස් ක්ලියරන්ස් රිපෝර්ට් එකක් ඕනා නෑ.
    අවශ්‍යතාව පැහැදිලි නෑ

    සාමාන්‍ය යෙන් තියන බිස්නස් එකකට නම් IRD එකෙන් ටැක්ස් ක්ලියරන්ස් එක ගන්න පුළුවන්. ටිකක් වාත කරනවා.
    නියමිත දිනේට දවසක් වත් පරක්කු නොවී තියන අදාළ ටැක්ස් ජාති ඔක්කොම ගෙවලා තියනවා නම්, ඉන්න නිලධාරියා ලියුම නිකුත් කරන්න බලනවා. සැක හිතුනොත්, උට වැඩක් නෑ වගේ උනොත්, උට උබේ මුණ අවුල් වගේ උනොත් ඉතින් සමහර වෙලාවට ගෙවපුවාගේ විස්තර එක්ක සසදා බලන්න කාලේ කන වෙලාවල් තියනවා.
    Machan api TIN ekak aran wahanayak aluthen aran register karahama(not personal import)auruddak witara yanakota tax kola anawada??meka full cash gatte ..
    ------ Post added on Feb 18, 2026 at 7:46 AM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Up

    Machan api TIN ekak aran wahanayak aluthen aran register karahama(not personal import)auruddak witara yanakota tax kola anawada??meka full cash gatte ..
    ------ Post added on Feb 18, 2026 at 7:46 AM

    ටැක්ස් රිටර්න් එක දාන්න වෙනවා හැම අවුරුද්දෙම.
    ලක්ශ 18ට වැඩිනම් අදාල බදු ගෙවන්න වෙනවා.
    IIT වලට රෙජිස්ටර් වෙලාද කියලා IRD එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Up

    Machan api TIN ekak aran wahanayak aluthen aran register karahama(not personal import)auruddak witara yanakota tax kola anawada??meka full cash gatte ..
    ------ Post added on Feb 18, 2026 at 7:46 AM
    oww. RMV registration ekata dan tin eka compulsory. nathiwa register karanna ba.
    register wenakota tin number eka danna athi form eka purona kena hoyala.

    aluthin wahana ganna ayage tax eka IRD eken check karala letters yawanawa. dan awurudu 3-4 idan.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මම ඔන්ලයින් සබ්මිට් කරා.
    දවස් 7ක් විතර යනවලු
    sirawata online dnna puluwanda? ape un dnneth natiwathi. apita Active reports ganna ona every 6 Months mun aran yanawa IRD ekata hama serema kianna ona
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ටැක්ස් රිටර්න් එක දාන්න වෙනවා හැම අවුරුද්දෙම.
    ලක්ශ 18ට වැඩිනම් අදාල බදු ගෙවන්න වෙනවා.
    IIT වලට රෙජිස්ටර් වෙලාද කියලා IRD එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න
    Mage wahane unregistered gatte last month ,tin aka mama dunna ,eka CR eke awith tiyenawa .mama TIN number aka gatte last month wahanayak registered karaganna ona kiyapu nisa..
    mama tawa wahanayak me aurudde gaththoth aulak weida ??

    mama cash gatte no leasing 86.50 k una :

    tawa akak ganna ona ekath 9 million wage athule ,ekath cash gaththoth aulda??
    pls help machan

    mage ahema fix amount akak anne nee hebei 18 lakh penala account eken salli eha meha wenawa
    normal saving
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,348
    1
    5,216

    හැම එකම බලන්නෙ නැ. අහබු විදියට අහු උනොත් තමයි.

    සල්ලි ලැබුන source එක පෙන්නන්න පුලුවන් නම් අවුලක් නැ. උදා .. දැනට තියන වාහනයක් විකුණල, fix deposit etc ඒ සල්ලි වලින් ගන්නවා...

    account එකේ සල්ලි 18 පැන්නට අවුලක් නැ, net income එක 18ට අඩුයි කියල පෙන්නන්න පුලුවන් නම් ok
     
    • Like
    Reactions: ChamaraGL

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    sirawata online dnna puluwanda? ape un dnneth natiwathi. apita Active reports ganna ona every 6 Months mun aran yanawa IRD ekata hama serema kianna ona

    ඔව් බන් ලොග් වෙලා දැම්මැකි.
    තැපැලෙන් එවයිද ird ගිහින් ගන්න වෙයිද කියලනම් දන්නේ නෑ

    Mage wahane unregistered gatte last month ,tin aka mama dunna ,eka CR eke awith tiyenawa .mama TIN number aka gatte last month wahanayak registered karaganna ona kiyapu nisa..
    mama tawa wahanayak me aurudde gaththoth aulak weida ??

    mama cash gatte no leasing 86.50 k una :

    tawa akak ganna ona ekath 9 million wage athule ,ekath cash gaththoth aulda??
    pls help machan

    mage ahema fix amount akak anne nee hebei 18 lakh penala account eken salli eha meha wenawa
    normal saving

    එකවුන්ට් එකේ සල්ලි එහාමෙහා වෙන එක වැදගත් නෑ.
    ශුද්ද ලාබේ අවුරුද්දකට ලක්ශ 18ට වැඩිනම් බදු ගෙවන්න වෙනවා.
    උබලග වත්කම් කෝටි 100ක් තිබ්බත් අව්ලක් නෑ. ඒකෙන් ලැබෙන ශුද්ද ලාබෙටයි බදු ගෙවන්න ඕනේ.
    හැබැයි කෝටි 100 හම්බකරගත්ත විදිය පෙන්නන්න පුලුවන් වෙන්න ඕනා.
    ------ Post added on Feb 18, 2026 at 1:03 PM
     
    • Like
    Reactions: ChamaraGL

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,912
    3,646
    113
    True income eka expense and asset aquring method eken reverse calculate karanna puluwan neda.

    Ethakota true turnover,income enawa. High net wealth kiyanne loku profit tiyenne Oney. But tuition karayo turnover hanganawa, expense wedi karala pennanawa