Mama consultancy service ekak provide karanawa (USD income)... Lankawe inna dennekta LKR walin padi gewanawa (part time workers)I do.Mokakda danaganna oni?
IF they are related to your income,yes you can.Mama consultancy service ekak provide karanawa (USD income)... Lankawe inna dennekta LKR walin padi gewanawa (part time workers)
Mage income eken monawada adu karanna puluwan?
- salaries paid
- utility bills (electricity, internet, web hosting)
- insurance
Mata thaniyen tax file karanna puluwan da
I'm working for an UK company based in SL, and getting a LKR salary from them. My company is paying my payee tax on my behalf. I'm also getting monthly USD income from another company in my RFC account. How to pay the tax for my USD income?I do.Mokakda danaganna oni?
Tax Consultant![]()
Bump
Bump
mage personal tax karapu kena nam shape
1st time declare karala submit karanna
whatsapp eken tama serama kare
7500i charge kale
Bizguide Global (Pvt) Ltd
ඔයාට ලගම ඉන්න කෙනෙක් බොහෝ විට හොද වෙයි.
මොකද පර්සනල් ටැක්ස් නම් බොහෝ දෙනා ගන්නේ 5000~ 10,000 අතර ගානක්.
අඩු වෙන එක යන්න එන්න ගියහම කෙල වෙන්න පුළුවන්.
කතා කරලා බලලා ලග ඉන්න කෙනෙක් තෝරාගන්න කියලා තමා මගේ උපදෙස
මොකද ටැක්ස් පුරෝන කාලේ වෙනකොට ඔය බොහොමයක් දෙනා අල්ලන්න බැරි වෙනවා. ඒ ගොල්ලෝ බිසී වෙනවා. එතකොට සැලකිල්ලත් ඒ වගේ. අවුදුද්දට මාස කීපයක් තමා හොදටෝම බිස්නස් තියෙන්නේ. ඒ වෙලාවට ඒටික අපතේ නොයවා එයා සල්ලි හොයාගන්න වෙනවා එයාගේ පැත්තෙන්. ඉතින් ඒ කාලේ වැඩේ කරගන්න ඕනා නම් ටිකක් මහන්සි වෙලා උගේ පස්සෙන් ගිහින් කරගන්න වෙන්නත් පුළුවන්. ඔයා වෙලාවට කලින් වැඩ කරන කෙනෙක් නම් ජුලි වලට කලින් වැඩේ කරගන්න පුළුවන්නම් ඒ ප්‍රශ්න අදාළ වෙන්නේ නෑ



15% of USD incomeI'm working for an UK company based in SL, and getting a LKR salary from them. My company is paying my payee tax on my behalf. I'm also getting monthly USD income from another company in my RFC account. How to pay the tax for my USD income?
Thanks bois
------ Post added on Apr 28, 2025 at 5:10 PM
15% of USD income
BumpMachan, dan 2024 - 2025 tax year ekedi USD tax eka exempt ne..
2025 - 2026 tax year ekedi, SET ekak nane, quaterly tax pay karanna one, previous year eka based karagenane..
ithin previous year eke tax 0 nisa, kohomada pay karanne?
previous year income eka gaththe.me year tax rates gaththa.Machan, dan 2024 - 2025 tax year ekedi USD tax eka exempt ne..
2025 - 2026 tax year ekedi, SET ekak nane, quaterly tax pay karanna one, previous year eka based karagenane..
ithin previous year eke tax 0 nisa, kohomada pay karanne?
previous year income eka gaththe.me year tax rates gaththa.