Tax Consulatant

rukshan86

Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    Guys oyala kaawa hari tax consultant kenek ge help ganna aya innawa nam hoda tax consultant kenek suggest karanawada? :) Thawa consultange fee eka komada?
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයාට ලගම ඉන්න කෙනෙක් බොහෝ විට හොද වෙයි.
    මොකද පර්සනල් ටැක්ස් නම් බොහෝ දෙනා ගන්නේ 5000~ 10,000 අතර ගානක්.
    අඩු වෙන එක යන්න එන්න ගියහම කෙල වෙන්න පුළුවන්.
    කතා කරලා බලලා ලග ඉන්න කෙනෙක් තෝරාගන්න කියලා තමා මගේ උපදෙස

    මොකද ටැක්ස් පුරෝන කාලේ වෙනකොට ඔය බොහොමයක් දෙනා අල්ලන්න බැරි වෙනවා. ඒ ගොල්ලෝ බිසී වෙනවා. එතකොට සැලකිල්ලත් ඒ වගේ. අවුදුද්දට මාස කීපයක් තමා හොදටෝම බිස්නස් තියෙන්නේ. ඒ වෙලාවට ඒටික අපතේ නොයවා එයා සල්ලි හොයාගන්න වෙනවා එයාගේ පැත්තෙන්. ඉතින් ඒ කාලේ වැඩේ කරගන්න ඕනා නම් ටිකක් මහන්සි වෙලා උගේ පස්සෙන් ගිහින් කරගන්න වෙන්නත් පුළුවන්. ඔයා වෙලාවට කලින් වැඩ කරන කෙනෙක් නම් ජුලි වලට කලින් වැඩේ කරගන්න පුළුවන්නම් ඒ ප්‍රශ්න අදාළ වෙන්නේ නෑ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,558
    113
    නොපෙනෙන මානයේ
    I do.Mokakda danaganna oni?
    Mama consultancy service ekak provide karanawa (USD income)... Lankawe inna dennekta LKR walin padi gewanawa (part time workers)

    Mage income eken monawada adu karanna puluwan?
    - salaries paid
    - utility bills (electricity, internet, web hosting)
    - insurance

    Mata thaniyen tax file karanna puluwan da
     
    • Like
    Reactions: KrishanL89

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33

    IF they are related to your income,yes you can.

    thaniyen tax file karanna puluwan/Ba.
    hama file ekama eka wage na.ithin ehema kiyanna ba.
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    I do.Mokakda danaganna oni?
    I'm working for an UK company based in SL, and getting a LKR salary from them. My company is paying my payee tax on my behalf. I'm also getting monthly USD income from another company in my RFC account. How to pay the tax for my USD income?

    Tax Consultant 🆙

    mage personal tax karapu kena nam shape
    1st time declare karala submit karanna
    whatsapp eken tama serama kare
    7500i charge kale

    Bizguide Global (Pvt) Ltd

    ඔයාට ලගම ඉන්න කෙනෙක් බොහෝ විට හොද වෙයි.
    මොකද පර්සනල් ටැක්ස් නම් බොහෝ දෙනා ගන්නේ 5000~ 10,000 අතර ගානක්.
    අඩු වෙන එක යන්න එන්න ගියහම කෙල වෙන්න පුළුවන්.
    කතා කරලා බලලා ලග ඉන්න කෙනෙක් තෝරාගන්න කියලා තමා මගේ උපදෙස

    මොකද ටැක්ස් පුරෝන කාලේ වෙනකොට ඔය බොහොමයක් දෙනා අල්ලන්න බැරි වෙනවා. ඒ ගොල්ලෝ බිසී වෙනවා. එතකොට සැලකිල්ලත් ඒ වගේ. අවුදුද්දට මාස කීපයක් තමා හොදටෝම බිස්නස් තියෙන්නේ. ඒ වෙලාවට ඒටික අපතේ නොයවා එයා සල්ලි හොයාගන්න වෙනවා එයාගේ පැත්තෙන්. ඉතින් ඒ කාලේ වැඩේ කරගන්න ඕනා නම් ටිකක් මහන්සි වෙලා උගේ පස්සෙන් ගිහින් කරගන්න වෙන්නත් පුළුවන්. ඔයා වෙලාවට කලින් වැඩ කරන කෙනෙක් නම් ජුලි වලට කලින් වැඩේ කරගන්න පුළුවන්නම් ඒ ප්‍රශ්න අදාළ වෙන්නේ නෑ

    Thanks bois :love::yes::)
    ------ Post added on Apr 28, 2025 at 5:10 PM
     
    • Like
    Reactions: kinkon

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    I'm working for an UK company based in SL, and getting a LKR salary from them. My company is paying my payee tax on my behalf. I'm also getting monthly USD income from another company in my RFC account. How to pay the tax for my USD income?

    Thanks bois :love::yes::)
    ------ Post added on Apr 28, 2025 at 5:10 PM
    15% of USD income
     
    • Wow
    Reactions: KrishanL89

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    15% of USD income

    Machan, dan 2024 - 2025 tax year ekedi USD tax eka exempt ne..

    2025 - 2026 tax year ekedi, SET ekak nane, quaterly tax pay karanna one, previous year eka based karagenane..

    ithin previous year eke tax 0 nisa, kohomada pay karanne?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,006
    2,252
    113
    Srilanka
    Machan, dan 2024 - 2025 tax year ekedi USD tax eka exempt ne..

    2025 - 2026 tax year ekedi, SET ekak nane, quaterly tax pay karanna one, previous year eka based karagenane..

    ithin previous year eke tax 0 nisa, kohomada pay karanne?
    Bump
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Machan, dan 2024 - 2025 tax year ekedi USD tax eka exempt ne..

    2025 - 2026 tax year ekedi, SET ekak nane, quaterly tax pay karanna one, previous year eka based karagenane..

    ithin previous year eke tax 0 nisa, kohomada pay karanne?
    previous year income eka gaththe.me year tax rates gaththa.
     
    • Like
    Reactions: psiko1