Tax crisis | හර්ෂ මුදල් කමිටුවෙදී Aliexpress, TEMU ගැන කල හෙළිදරව්ව 🤷‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හර්ෂ BYD වලටත් මේ වගේම කේස් එකක් ඇදලා තිබ්බා. එකටත් බඩු සෙට් වෙයි වගේ
    හර්ෂ උගුල් අටවනවා මහ ජනතාවට පීඩනය වැඩි වෙන පැත්තට. මාරි මෝඩ ජෙප්පොත් ඒ උගුලේ වැටෙනවා.

    Harsha maru miniha. Mu shape eke wede patthu karala maaru wenawa, Anuaraya kunu benum ahanawa. hebei taama Sajiya putuwen panna ganna beri una 😅😅

    මෙක තමයි කතාව. මෙ වගෙ මොඩයොත් ඉන්නවනෙ අප්පා...සා ජා බා දොස්තර මහත්තයා පොඩි රෙද්දක් පෙන්නුවා මුන් ටික එක කපලා මහලා ඇදගත්තා. :P:P
    Harshata monawat kiyala wedakut ne itin. CoPF chairman widihata U karanne uge duty eka . loophole ekak dekkama u eka address kaanawa. Goverment eke un dena ganna one gemba pole gehuwa wage netuwa, step by step mewa implement karanna. 😅😅
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උදේ ඉදන් හෙව්වට හම්බුන් නැති ජෙබ්බෙක් ඇවිත් හොදල යන්න. තූඌඌඌඌඌඋ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    Harsha maru miniha. Mu shape eke wede patthu karala maaru wenawa, Anuaraya kunu benum ahanawa. hebei taama Sajiya putuwen panna ganna beri una 😅😅

    Harshata monawat kiyala wedakut ne itin. CoPF chairman widihata U karanne uge duty eka . loophole ekak dekkama u eka address kaanawa. Goverment eke un dena ganna one gemba pole gehuwa wage netuwa, step by step mewa implement karanna. 😅😅
    But mun Naaganna bawa Harshayya dannawa. U uge post eka use karala Diya redden bella kapanawa munge saayama yanna recommendations dela. Meken tama poddak Matty uney katta weda😄
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    COPE kiyanne just recommendations level only. Kisi government ekak eke kiwwa ewa karey na. Kalin chairman Hadhunneththi then Harsha

    Opposition eke ewun chairman wena committee walin kiyana vidhihata economy karanawanam elected government and cabinet mokotei😁
    COPE නෙවෙයි බං... COPF - commity on public finance...

    උබල දන්නේ නැද්ද බං වැඩ කරන විදිහ... මුලින්ම ඕක ඔය මීටිමේ අදිනවා... ඊට පස්සේ custom එකට කියනවා හරියට tax කරන්න කියලා... ඇමතිට කියන්න බෑනේ හොරට tax ගහන්න කියලා... ඇමතිට පුළුවන් unofficially කියන්න විතරයි...

    එක්කෝ custom එකේ උන් හරියට නීතියට කරන්න ඕන නැත්නම් ඇමතිගේ කට වචනයට නොකර ඉන්න ඕන...

    ඇමති කියන එක අහලා නොකර හිටියොත් කාට හරි නඩුවක් දාන්න විතරයි තියෙන්නේ custom එකේ officers ලාට විරුද්ධව... උන් ටික ගස් යනවා...

    දැන් ආණ්ඩුව කරන්නේ safe ම විදිහ... උන්ට ගොඩව්‍යන්න නම් tax system වෙනස් කරන්න ඕන...

    කැබිනට් කියන්නේ විධායකය බං... උන්ට බෑ මුදල් අයවැය ගැන තීරණ ගන්න... ඒක තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ...

    අලුත් නීතියක් සම්මත කරන්න පුළුවන් ඕන නම්...
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Harsha maru miniha. Mu shape eke wede patthu karala maaru wenawa, Anuaraya kunu benum ahanawa. hebei taama Sajiya putuwen panna ganna beri una 😅😅

    Harshata monawat kiyala wedakut ne itin. CoPF chairman widihata U karanne uge duty eka . loophole ekak dekkama u eka address kaanawa. Goverment eke un dena ganna one gemba pole gehuwa wage netuwa, step by step mewa implement karanna. 😅😅
    He who seeks to deceive will always find someone who will allow himself to be deceived.
    Machiavelli
     
    • Like
    Reactions: Rick Sanchezz

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    BYD ට මුකුත් වෙන්නේ නෑ බං... උන් agent හින්දා වෙන උන්ට නොදෙන් 100kW variant එකක් දෙනවා JK ලට... අනිත් 3rd party importors ලාට ගන්න පුළුවන් 150kW එක විතරයි... ඉතින් JK ගේන එකට tax අඩුයි... ඒකට මුකුත් කරන්න බෑ... නීත්‍යානුකූල දෙයක්...

    මේක තමයි, motor power එක over 100kW ගේනව කියලා තමයි කේස් එක ඇද්දේ. වාහන ඉම්පෝර්ට් කරන සෙට් එකට මාර ඇරියස් එකක් තියෙන්නේ ev වාහන එක්ක.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    BYD ට මුකුත් වෙන්නේ නෑ බං... උන් agent හින්දා වෙන උන්ට නොදෙන් 100kW variant එකක් දෙනවා JK ලට... අනිත් 3rd party importors ලාට ගන්න පුළුවන් 150kW එක විතරයි... ඉතින් JK ගේන එකට tax අඩුයි... ඒකට මුකුත් කරන්න බෑ... නීත්‍යානුකූල දෙයක්...

    Ali express case එකේ තියෙන්නෙ නීතියෙන් තියනවා එක එක HS codes හැටියට වෙන වෙනම tax rate දීලා... Local courier ලාට දෙන්න Bulk ඒවන ඒවාට මීට කලින් HS code බලන්නේ නැතිව kg ගාණට රූ 800ක් කියලා tax එකක් ගහලා තියෙන්නේ... ඒක නීති විරෝධී... එකයි මුදල් කාරක සභාවේ කේස් ඒක ඇද්දේ...

    ඒ හින්දා custom එකෙන් ali express එකට කිව්ව හරි HS code දාලා ඒවන්න කියලා හැම භාණ්ඩයටම... ඒක ඉතින් practical දෙයක් නෙවෙයි හින්දා ali ලා bulk ඒවන ඒවා නතර කළා... ඒ හින්දා free shipping option ටික නෑ... DHL වගේ ඒවගෙන් තනි තනි item එහේ ඉදලා ගෙන්න පුළුවන් HS code එකට tax ගෙවලා...

    ආණ්ඩුවට කරන්න පුළුවන් දේ තමයි HS code බර ගානක් තියන එක අයින් කරලා flat rate තුනක් වගේ දීලා ඒවා යටතේ custom එකෙන් tax ගහන්න දෙන්න...

    මම හිතන්නේ හර්ෂ මේක කරේ කැරිකමට... මොකද ඔය case එක ebay අනන් මනම් පටන් ගත්ත කාලේ ඉදලා තියන එකක්... මූ ආණ්ඩුවේ ඉන්න කාලේ අහක බලන් ඉදලා දැන් case එක ඇද්ද... දැන් ඉතින් ආණ්ඩුවට අලුත් tax system එකක් හදන්නේ නැතිව ගොඩ ඒමක් නෑ... හැබැයි එහෙම හරි ඔයා HS code සීන් එක වෙනස් වෙනවා නම් හොදයි...

    හර්ශය කියන්නෙ ලීගලි කරන්න කියලනේ.. අර උඩ කියල තියෙනවා වගේ 2nd method එකට tax එක ගෙව්වා නම් හරි.. ඒක හරියට කරන්න නම් මේ HS codes උට්ට අයින් කරල හරි හමන් flat rates ටිකක් ගෙනල්ලා process එක streamline කරා නම් හරි.. එහෙම කරනකන් දැනට කරන විදිහට කරගෙන ආව නම් හරි නැත්තම් පැකේජ් හිර වෙනවා customs වල..

    ඔහොම policy හදන්න පුලුවන් උන් ටිකක් ද බං මිනිස්සු parliament යවල තියෙන්නේ? දැන් ඉන්නේ පාරවල් වලට ලයිට් දාන උනුයි, බිත්ති බදින උනුයි, වැව් වල වල් ගලවන උනුයි නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    Harshata monawat kiyala wedakut ne itin. CoPF chairman widihata U karanne uge duty eka . loophole ekak dekkama u eka address kaanawa. Goverment eke un dena ganna one gemba pole gehuwa wage netuwa, step by step mewa implement karanna. 😅😅
    💯

    ඔහොම කරන්න පුලුවන් මොලේ තියෙන උන් නෙමේනේ උබල parliament යැව්වේ :dull:

    COPE නෙවෙයි බං... COPF - commity on public finance...

    උබල දන්නේ නැද්ද බං වැඩ කරන විදිහ... මුලින්ම ඕක ඔය මීටිමේ අදිනවා... ඊට පස්සේ custom එකට කියනවා හරියට tax කරන්න කියලා... ඇමතිට කියන්න බෑනේ හොරට tax ගහන්න කියලා... ඇමතිට පුළුවන් unofficially කියන්න විතරයි...

    එක්කෝ custom එකේ උන් හරියට නීතියට කරන්න ඕන නැත්නම් ඇමතිගේ කට වචනයට නොකර ඉන්න ඕන...

    ඇමති කියන එක අහලා නොකර හිටියොත් කාට හරි නඩුවක් දාන්න විතරයි තියෙන්නේ custom එකේ officers ලාට විරුද්ධව... උන් ටික ගස් යනවා...

    දැන් ආණ්ඩුව කරන්නේ safe ම විදිහ... උන්ට ගොඩව්‍යන්න නම් tax system වෙනස් කරන්න ඕන...

    කැබිනට් කියන්නේ විධායකය බං... උන්ට බෑ මුදල් අයවැය ගැන තීරණ ගන්න... ඒක තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ...

    අලුත් නීතියක් සම්මත කරන්න පුළුවන් ඕන නම්...
    ඇමති නෙමේ ජනාදිපතියා.. custom එක තියෙන්නෙ Finance ministry එකේ..

    ඕක තමා හැම උට්ටම ජනාදිපතියා බාර අරගෙන කරද්දි වෙන වැඩ

    ------ Post added on Jul 3, 2025 at 7:32 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    💯

    ඔහොම කරන්න පුලුවන් මොලේ තියෙන උන් නෙමේනේ උබල parliament යැව්වේ :dull:

    ඇමති නෙමේ ජනාදිපතියා.. custom එක තියෙන්නෙ Finance ministry එකේ..

    ඕක තමා හැම උට්ටම ජනාදිපතියා බාර අරගෙන කරද්දි වෙන වැඩ

    ------ Post added on Jul 3, 2025 at 7:32 PM

    5km duwapu Car Brand New😁😁😁

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    5km duwapu Car Brand New😁😁😁

    මොකක්ද මේ සීන් එක.. ඔක්කොම බලන්න දැන් වෙලාව නෑනේ...

    හර්ෂට ලපයට බැනලා වැඩක් නෑ, තට්ටයට තමයි තමයි මහ මොලකරැ
    ඔව්.. උන්ගෙ ලොබි කරලා හෙන ගේමක් ගහනවා..

    ගොඩක් උන් කියනවා ඩරාස් එකෙනුත් ලොබි කරා කියලා.. මොකද මේ සීන් එකම පකිස්තානෙත් උනා

    ------ Post added on Jul 3, 2025 at 7:36 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    COPE නෙවෙයි බං... COPF - commity on public finance...

    උබල දන්නේ නැද්ද බං වැඩ කරන විදිහ... මුලින්ම ඕක ඔය මීටිමේ අදිනවා... ඊට පස්සේ custom එකට කියනවා හරියට tax කරන්න කියලා... ඇමතිට කියන්න බෑනේ හොරට tax ගහන්න කියලා... ඇමතිට පුළුවන් unofficially කියන්න විතරයි...

    එක්කෝ custom එකේ උන් හරියට නීතියට කරන්න ඕන නැත්නම් ඇමතිගේ කට වචනයට නොකර ඉන්න ඕන...

    ඇමති කියන එක අහලා නොකර හිටියොත් කාට හරි නඩුවක් දාන්න විතරයි තියෙන්නේ custom එකේ officers ලාට විරුද්ධව... උන් ටික ගස් යනවා...

    දැන් ආණ්ඩුව කරන්නේ safe ම විදිහ... උන්ට ගොඩව්‍යන්න නම් tax system වෙනස් කරන්න ඕන...

    කැබිනට් කියන්නේ විධායකය බං... උන්ට බෑ මුදල් අයවැය ගැන තීරණ ගන්න... ඒක තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ...

    අලුත් නීතියක් සම්මත කරන්න පුළුවන් ඕන නම්...
    උඹ හිතනවද මුන්ට ඇත්ත දැනගන්න ඕනෙ කියල? මුන්ට ඕනෙ මොකක් හරි අල්ලන් මඩ ගහන්න විතරයි. හරි වැරැද්ද වැඩක් නෑ. අනික ඕවා තේරුම් ගන්න තරම් මොලේ තිබ්බනන් සිලිබයියො වෙන් නෑනෙ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    COPE නෙවෙයි බං... COPF - commity on public finance...

    උබල දන්නේ නැද්ද බං වැඩ කරන විදිහ... මුලින්ම ඕක ඔය මීටිමේ අදිනවා... ඊට පස්සේ custom එකට කියනවා හරියට tax කරන්න කියලා... ඇමතිට කියන්න බෑනේ හොරට tax ගහන්න කියලා... ඇමතිට පුළුවන් unofficially කියන්න විතරයි...

    එක්කෝ custom එකේ උන් හරියට නීතියට කරන්න ඕන නැත්නම් ඇමතිගේ කට වචනයට නොකර ඉන්න ඕන...

    ඇමති කියන එක අහලා නොකර හිටියොත් කාට හරි නඩුවක් දාන්න විතරයි තියෙන්නේ custom එකේ officers ලාට විරුද්ධව... උන් ටික ගස් යනවා...

    දැන් ආණ්ඩුව කරන්නේ safe ම විදිහ... උන්ට ගොඩව්‍යන්න නම් tax system වෙනස් කරන්න ඕන...

    කැබිනට් කියන්නේ විධායකය බං... උන්ට බෑ මුදල් අයවැය ගැන තීරණ ගන්න... ඒක තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ...

    අලුත් නීතියක් සම්මත කරන්න පුළුවන් ඕන නම්...

    Lokuma Awula wenna hethuwa munge talk Live Dena eka... Officers lata kindi karanawa pennala Lakunu daganna show off Telecast deela Policy unsystematic implementation Kara .... COPF ,COPE,Publicity adu unanam panic wennna
     
    • Like
    Reactions: ttj

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    He who seeks to deceive will always find someone who will allow himself to be deceived.
    Machiavelli
    Harsha boru kiyanne ne ban 😅😅

    💯
    ඔහොම කරන්න පුලුවන් මොලේ තියෙන උන් නෙමේනේ උබල parliament යැව්වේ :dull:

    oya podda podda danne nedda. 😅😅
    onna balapan mun oka shape eke reverse karai.

    hqdefault.jpg

    ඇමති නෙමේ ජනාදිපතියා.. custom එක තියෙන්නෙ Finance ministry එකේ..

    ඕක තමා හැම උට්ටම ජනාදිපතියා බාර අරගෙන කරද්දි වෙන වැඩ
    ------ Post added on Jul 3, 2025 at 7:32 PM

    President unata CoPF eken enforce karanawa ewa mun follow karanna one. Parliament session wala balapan, debate eka patan ganna kalin Harshata public finance chairman widihata parliament eke report ekak denawa. Kiyapu ewa karala netnam mu baninawa. 😅😅
     
    • Like
    Reactions: හෙනයා

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හර්ශය කියන්නෙ ලීගලි කරන්න කියලනේ.. අර උඩ කියල තියෙනවා වගේ 2nd method එකට tax එක ගෙව්වා නම් හරි.. ඒක හරියට කරන්න නම් මේ HS codes උට්ට අයින් කරල හරි හමන් flat rates ටිකක් ගෙනල්ලා process එක streamline කරා නම් හරි.. එහෙම කරනකන් දැනට කරන විදිහට කරගෙන ආව නම් හරි නැත්තම් පැකේජ් හිර වෙනවා customs වල..

    ඔහොම policy හදන්න පුලුවන් උන් ටිකක් ද බං මිනිස්සු parliament යවල තියෙන්නේ? දැන් ඉන්නේ පාරවල් වලට ලයිට් දාන උනුයි, බිත්ති බදින උනුයි, වැව් වල වල් ගලවන උනුයි නේ
    කලින් උන් හැදුවෙත් නෑ නේ ඔය කියන policy...

    දැනට තියන විදිහ නීති විරෝදී හින්දනේ ඔය හර්ශ ප්‍රශ්න කරන්නේ...
     
    • Like
    Reactions: Rick Sanchezz

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ⭕
    For
    🇱🇰
    Sri Lanka, Model #2 is the way forward. A vendor collection system is needed. Otherwise? This customs chaos will continue indefinitely.
    🤷‍♂️

    ⭕
    The root problem: Sri Lanka has NO legal framework for collecting import taxes from third-party platforms to adopt a Vendor Collection Model.
    ⭕
    What Sri Lanka needs now is the political will to implement it. Trying to fix global issue with overnight solution like they are doing right now is doomed to fail.
    ⭕
    Sri Lanka's current cross-border e-commerce market is around ~$500 million. It will grow exponentially in the next few years. Without proper solutions, this is going to be a major issue that will hinder
    🇱🇰
    Sri Lanka’s economy.
    This is true :yes:
     
    • Like
    Reactions: Rick Sanchezz